Ep 07 😡

274 39 29
                                    

මම එයා දිහා බලන කොට එයා බලාගෙන ඉදියෙ..................




කියාරා දිහා බලාගෙන ඔව් එයා එතෙන්ට ඇවිත් එහෙනම්...

කියාරා සදූ දිහා බලාගෙන ඉදියෙ...සදූ කියපු දේ නිසා ගොඩක් තරහා  ගිහින් වගේ...ඒත් ඒකෙ තරහා ගන්න දෙයක් නැ සම්පූර්න වැරැද්ද...කියාරගෙ clz එකේ අයගෙයි නිමානි අක්කගෙයි 😒

ඔව් ඔව් ඉතින් මට මොකද්ද මොකද්ද වගේ පොඩි දුකක් වගේ එකක් නිකන් එනෝ වගේ ෆීලින් එකක් ආවා ඒක මම සාර්තක ලෙස නවත්ත ගත්තා...😌 

" මොකද්ද තමුසෙ දැන් කිව්වෙ ආ....😡 "
කියාරා එක සැරේ සදූ ගාවට ඇවිත් සදූට ඇගිලි දිග් කර කර තර්ජනේ කරන විදියට කතා කරත් සදූද ඕව ගනන් ගන්නෙ හපෝ නැ 😂  ඌ නෙමෙයි කියාරව සතපහේ කාසියෙ ගානටවත් පිලි ගත්තෙ 😂😂 කියාරට නෝන්ඩි හිනාවක් දාලා ලග තිබ්බෙ පුටුවෙ මේකි වාඩි උනේ මුලු clz එකම එක විනාඩි ගානකට කම්පියුස් කරලා 😂😂

" තමුසෙ කොහොමද මෙහෙම මාව ගනන් ගන්නෙ නැතුව ඉන්නෙ ආ 😡😡 ඇහෙන්නෙ නැද්ද තමුසෙට..."

කියාරට එතනිදි උන ලැජ්ජාව දරා ගන්නම බැරි උනේ මගෙ කට නිසා 😂 ඔව් ඔව් සදූ වාඩිවෙච්ච පාර මට හිනාව නවත්ත ගන්න බැරි උනේ කියාරගෙ රොටියක් වගේ මූන දැකලා මට හිනා ගිය පාර මුලු clz එකේම ලමයි මහ හයියෙන් හිනා වෙන්නෙ ගත්තෙ කියාර කියන මේ මල නාඩගමව අන්ත අසරන කරලා 😂😂 හොද වැඩේ...😂😂

" ඕෆ්ස්...ඒ බන් දැන් මම මොකටද බන් මේ වගේ නංගිලව ගනන් ගන්න ඕන 😏 "

සදූ ලිතූගෙ පැත්තට ඔලුව හරවලා ඇහුව විදියටම ඇත්තටම මටත් හිතා ගන්න බැරි උනේ මූ කවදා ඉදලද මෙච්චරටම දරුනු උනෙ කියලා කල්පනා කරන ගමන්...

" අනේද කියන්නෙ බන් 😏 මේ වගේ කෙල්ලො ඇයි දැන් අපි ගනන් ගන්න ඕන කියලා හිතා ගන්න බෑ බන් 😏 "

" අන්න ඒකයි ලිතූ... ඇහුනනෙ නංගි අපිට දැන් ඔයාව ගනන් ගන්න  උවමනාවක් නැ කොහෙත්ම 😏 " 

" මෙ අක්කෙ තමුසෙලා දන්නවනෙ මම කවුද කියලා ඒක නිසා කටවහන් ඉන්නවා හරිද...😡 තමුසෙලා ඔක්කොගෙම කට වැඩී ඔව් මම නිමානි අක්කා එක්ක යාලුයි තමයි ඇයි තමුසෙලාට ඒක අවුල්ද 😏  " 

 ♡ Her gaze ❆Où les histoires vivent. Découvrez maintenant