Ep 11 😌🤐🥴

108 12 2
                                    

" හලෝ බබා උදේම වැඩ පටන් අරන් නේද..."

මම එක සැරෙ කම්පියුස් උනෙ ඒ වොයිස් එක ඇහිලා එහෙන්ම සමාගෙ බෙල්ල ඇතෑරලා පිටි පස්ස හැරුනෙ එයාමද බලන්න මට හිතා ගන්න බැරුව එතනම ගල් ගැහුනා කියලා විතරයි මට එවෙලෙ මතකෙ මේක උනේ කොහොමද

" 😂 අයියෝ සුදූ..මොකද මේ බූතයා දැක්කා වගෙ ඒ ගමන මම බූතයෙක් වගෙත් පේනෝද..."

ඔව් ඔව් ඒ ඇවිත් ඉදියෙ වෙන කවුරුත් නෙමෙයි සිතී අක්කා...මේකි මොකද අපෙ sch එකේ කරන්නෙ

" අක්කෙ සිරාවටම ඔයා මොකද මෙහෙ 🙄"

මම එහෙම අහනකොට මේකි දෙකට නැවිලා හිනා වෙන්න ගත්ත නැතෑ...

" අනෙ අනෙ මගෙ මෝඩ සුදුවෝ මතක නැද්ද මම එක සැරෙ රට යන්න කලින් මම ආවෙත් මේ sch එකටමයි කියලා ආහ්.."

ඒකත් ඇත්තනෙ 😒 මගෙ මොලෙ අවුල අමතම උනා නෙ

" ඒ දියා...මේ මේ මේ ඉන්නෙ "

ඔව් ඔව් සමා කෙකර බාන්න ගත්තෙ කම්පියුස් වෙලා...මොකද නිමානි අක්කා වගේම ගොඩක් ෆේමස් සිතී අක්කත් මොකද මේකිත් කොල්ලා වගෙ නෙ ස්පෝට් එක්කමයි වැඩියම නිමානි අම්කටත් වඩා මෙයා දරුනුයි නිමානි අක්කා කෙල්ලො එක්ක හිටපු ගමන් දැගලුවට මේකි කෙල්ලෙක් එහෙම එකක් කියාගෙන ආවොත් ඒකිට ඇඩෙන්නම කියලා යවන්නෙ මාර ගැම්මෙන් ඉන්නෙ මේ යකා මම එක්ක පිස්සු නැටුවට 😒

" ඔව් ඔව් මේ සිතී අක්කා තමා සිතී අක්කෙ මේ මගෙ හොදම යාලුවො දෙන්නා සමායා සජානා..."

මම සිතී අක්කට මගෙ යාලුවො දෙන්නා දුන්නා
" හායි නංගී..."

" හායි අක්කෙ..."

" නංගිලා මේකි එක්ක ඉන්න එකටනම් තෑගි දෙන්න ඕන මොකද එසේ මෙසේ පිස්සෙක් නෙමෙයි නෙ මේ අපෙ සුදූ..."

සිතී අක්කා හිනා වෙවී කියන කොට අර මෝඩ ජෝඩුවත් ඒකට පෝර දාන්න ගත්තෙ 😒 ඔව් ඉතින් මේ ජෝඩුවටත් මාව කන්න තැනක් හම්බෙනවනම් තා මොකක්ද

මම දැන් මේ තුන් දෙනා දිහා බලන් ඉන්නවා යකඩෝ මේක මට වඩා සිතී අක්කට මේ ජෝඩුව සෙට් වෙලානෙ ඕම යන් කො එයිනෙ සුදූ සුදූ ගාගෙන 😒

 ♡ Her gaze ❆Where stories live. Discover now