Ep 13 🌚❤️

111 9 3
                                    

""දියෝ....දියෝඕඕඔ..."

මේ මොකද මේ මුන් දෙන්නා අද උදෙම්ම ඇවිත් තියෙන්නෙ සජයි සමයි කවදාවත් නැතුව අද කලින් නිසා මම ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලන් ඉදියෙ අද ලෝකෙ විනාසෙවත් වේද දන්නෙ නැති නිසා

" මොකද යකො ඔහොම බලන්නෙ නිකම් යකෙක් දැක්කා වගෙ "

" යකෙක් දැක්කනම් දුක නෑ මේ හිකනලයො දෙන්නෙක් මොකද උදේම කියලා මම මේ බැලුවෙ "

ඔන්න ඔහේ මමත් උදේ පාන්දර උන් දෙන්නව අවුස්සන්න ඕන නිසා කියලා දැම්මා බලන්න වටිනවා ජෝඩුවගෙ මූන අම්බෝ අම්බෝ 😂

" අනෙ පලයන්‍ යකො යන්න 😒 "

සමා මට ටොක්කක් ඇන්නෙ කෑ ගහගෙනමයි

" ආව් හා හා මොකො උදෙන්ම මේ "

මටත් මේ වෙලේ තිබ්බ දැවෙනෙ ප්‍රශ්නෙ ඇහුවෙ උත්තර හිතාගන්න බැරුව

" ඇයි යකො අද උදෙන්ම ටීම් බෙදනවනෙ මට ඕන මේ සැරේ වොලිබෝල් ප්ලේ කරන්න උබ දන්නවනෙ ඒක මගෙ ආසම ස්පෝට් එක "

සමා උඩ පැන පැන කිව්ව විදියට මට හිනත් එක්ක ඇත්ත මම ඇරුනම මුම් දෙන්නා ස්පෝට් වලට මාර ආසයි මුන් දෙන්නා ස්කූල් ටීම් පවා ප්ලේ කරනවා මම තමා නැත්තෙ

එහෙන්ම උදෙ එස්ලෙම්බී ඉවර වෙලා clz එක ඇතට යන්න දුන්නෙ නැතුව ප්‍රිෆෙක්ට් ලා ඇවිත් අපිව එලෙව්වෙ පිට්ටෙන්නට එහෙන්ම අපෙ හවුස් වලට ගියාම නිමානි අක්කා සිතී අක්කා වගේම දිශා අක්කා ඉදියා බාර දූර රාජකාරියක නියලෙනො වගෙ

" හරි හැම ළමයෙක්ම මෙතන ඉන්නවනෙ අපි දැන් එක එක ක්‍රීඩාවට ඔයාලා වෙන් කරනවා ස්කූල් ටීම් වල ඒ ඒ ක්‍රීඩාවට ඉන්න අය අපිට ඇවිත් නම් දෙන්න ඒ වගේම මදිවෙන අයට අපි ලමයි තෝරනවා තවත් අලුත් ස්පෝට් එකක් මේ සැරෙ හවුස් මීට් එකට ඇඩ් කරලා ඒ බැට්මින්ටන් ඒකටත් අපි ප්ලේයස්ල අරගන්නවා "

සිතී අක්කා ළමයින්ව දැනුවත් කරලා ඉවර වෙනකොට සමයි සජයි ඒ දෙන්නම වොලිබෝල් ටීම් එකට නම දෙන්න ගියා මම එහෙන්ම ඉදියෙ මම ඕවට යන්න කැමති නැති නිසා ලමයි ඔක්කොම මේ වෙන කොට එක එක ක්‍රීඩා පුරුදු වෙනවා මම වටෙ කැරකි කැරකි බල බල ඉදියෙ ඒවා දිහා

You've reached the end of published parts.

⏰ Last updated: Feb 20 ⏰

Add this story to your Library to get notified about new parts!

 ♡ Her gaze ❆Where stories live. Discover now