E̶P̶ 01 පලමු මතකය ❄️

471 52 6
                                    

" දියානා...දියෝ....දියානෝ...දියා..."

"  යා මොකද මනුස්සයෝ බෙරිහන් දෙන්නෙ මම ඉන්නෙ මෙතන 😑 "

"  හෑ... මොකෝ මේ උදේම ඉදලක් උස්සන්..."

"  මම මේ පොලේ යනෝ මචන් මේක උස්සන් උබලා දෙන්නත් එනවද..."

" 😂😂 "

" හිනා වෙන්නෙ නැතුව කියනවා යකුනේ දැන් බෙරිහන් දීගෙන ආවෙ මොකද කියලා..."

" අයිශ් තා ඩින්ගෙන් ඒකත් අමතක වෙනවා..."

හලෝ ඔව් ඔව් මම දියානා තමයි ඔය උඩ ආම්න්ත්‍රනය කර හැම නමකින්ම මට මගේ යාලුවො කතා කරනෝ 😒

ඔය දැන් බෙරිහන් දීගෙන ආවෙ වෙන කවුරුත් නෙමෙයි මගේ හොදම යාලුවො දෙන්නා පිස්සු හෝන්තු දෙකක් තනිකර...

" සජානා ලත වෙන්නෙ නැතුව ඕන දියාට කියනව කෝ..."

" මොකද්ද සමායා මූ මෙ කෙකර ගාන්නෙ ...."

" නැ නැ දියා අද මමයි සමායයි දෙන්නා පල්ලෙහා ගේට් එක ගාව ඉදලා නැට්ට කඩා ගත්ත කූබියො දෙන්නා වගේ දුවන් ආවා හරිද ..."

"  දැන් ඊට කලින් මට කියපම් කූබින්ට කොහෙන්ද නැටි..."

"  අයිශ් මම උබට පස්සෙ නැට්ට ගැන කියාදෙන්නම් දැන් අහගෙන හිටු..."

" ආ කියපම් "

ඇත්තටම මේ පිස්සො ජෝඩුව මොනා කියනවද තේරෙන්නෙ නැ මොකක් උනත් අදනම් අපිට ක්ලාස් බාර ටීචගෙන් කනේ ඇබයක් ගහ ගන්න අහගන්න ඈකි මෙහෙම ඉදියොත් දැන් ටිකකට කලින් මම වාඩි වෙලා ඉන්නකොට මේ මනුස්සයා මුලු ක්ලාස් එකේ ඔක්කොට බැනලා අතුගාන තැනට යැව්වා මාව ඉදල් උස්සන් යන්න දැම්මා 🥲 බෑ කියන්න බැරි නිසා  ඉදල් ටික උස්සන් යන්න හදන කොට තමයි මේ පිස්සු වලාමවල් දෙක ආවෙ...

"  මේකයි හරිද උබ දන්නවනේ අර නිමානි අක්කා..."

සජානා දෙකට නැවිලා කියපු හැටියට නිමානි අක්කෙක් නෙමෙයි මට හොදටම හිනා 😂 සමායටත් හිනා  ...

"  ඔව් ඔව් එයාව දන්නෙ නැති කෙනෙක් මම හිතන්නෙ නැ මේ School එකේ ඉන්නෝ කියලා...😂"

" ඔව් ඔව් අන්න ඒකි තමයි...😒 මම අද වැරදිලා ඒකිගෙ ඇගේ හැප්පුනා ඕයි අර දුවන් ආව වෙලේ..."

 ♡ Her gaze ❆Where stories live. Discover now