Ep 10 😁😏🌝

156 14 5
                                    

" නිමා...උබ මට කියන්නෙ "

" හ්ම්ම් ඔව් මම ඇත්තටම ආදරේ කරනවා ඒ පොඩි කෙල්ලට..."

නිමානි කදුලු එක්කම හිනා උනේ එයා ඒ පොඩි කෙල්ලට එච්චරටම කැමති වෙන්න හේතු මතක් කරන ගමන්

" මම මේක අහන්නෙ ඇත්තටම උබ ඇයි ඇත්තටම එයාට කැමති ..."

ඒක ඇහුන ගමන් නම් නිමානිගෙ හිනාව තවත් වැඩි උනා

" දන්නවද මගෙ පස්සෙන් එන සක්කර වට්ටම් වගේ නෙමෙයි එයා මාව ගනන් ගන්නෙවත් නැ නිකමට ...කටකාරයි මම දැකලා තියෙනෝ ක්ලාස් එකේ යාලුවො එක්ක මේ පොඩ්ඩි එක එක කියව කියව නටනවා එයාගෙ ඇස් ගොඩක් ලස්සනයි බන් මට ඒවා දකින කොට හැමදේම අමතක වෙනවා...අද උනත් උබ දැක්කනෙ පොඩි  බට්ටිට තියන විසේ..."

නිමානි එහෙම කියන  කොට දිශාටත් පොඩි බට්ටිගෙ අද වැඩ ටික මතක් වෙලා හිනාවක් ගියේ ඉබේමයි

" හ්ම්ම් උබ හරි මම උබට ඕන සපෝට් එකක් දෙනෝ එයාව සෙට් කර ගන්න..."

ඒක ඇහුන ගමන් නිමානි දිශාව ඉක්මනට බදා ගත්තෙ මේ ලෝකෙ වැදගත්ම දේ කිව්වා වගේ 😌

" මේ තෝ පොඩි බට්ටි බදා ගන්නෝ කියලා හිතලද මාව බදා ගත්තෙ අයින්ට පලයන් "

" අනේ පලයම් යකෝ යන්න 😒😂 "

"  දෙයක් කියන්නම් නිමා උබට නම් පොඩි බට්ටා සෙට් උනොත් හෙල වෙන්න වෙන්නෙ නැ 😂 දැක්කෙ වස සිතියගෙ මුලු බෙල්ලම ලෑටි ගෑවනෙ 😂 "

"   එයාව හම්බෙනවනම් හෙලවෙන්න නෙමෙයි මම ලනුවක් දාලා හරි එයාගෙ බෙල්ලෙ එල්ලිලා ඉන්නෝ 😌 "

"  ආ ආසයි වගේ නේ..මෙන්න මෙහෙ යමන් ගෙදර "

දිශා නිමානිවත් එහෙන්ම ඇදගෙන ගෙදර ගියේ දෙන්නම ගොඩක් සතුටින්


"  සුදූ....මොකද පරක්කු උනේ මෙච්චර..."

මම හෙමින් ගිෆ්ට් එක අරන් පල්ලෙහාට එනකොටම සීතී අක්කා මම ඉස්සරහට පැනපු ගමන් ඇහුවෙ ඕක මම කියන්නෙ නැ  මොකද කියලා එයාගෙ යාලුවො නිසාම තමයි වදේ 😒

" මුකුත් නැ අක්කෙ මම ගිෆ්ට් එක  බැලුවා ඒකයි 😁  "

" හ්ම්ම් ඒකට කැමතීද 🤭 "

" ඔව් ඔව් ඒකට මම ආසයි 🥺 ඒක ලස්සනයි අක්කෙ තැන්කිව්..."

"  අයිශ් මෝඩ පැටියා...ඔයා මගෙ නංගිනෙ බබෝ "

" හී හී ඒකනෙ...😁 "

" යමු යමු සුදූ අර කට්ටිය  බලන් ඇති "


අපි එහෙන්ම පහලට ගියා සිතී අක්කිගෙ යාලුවො එයා වගේ ෆ්‍රෙන්ලී ඉතින් මාර හැපී ඒත් මම හැමතිස්සෙම හෙව්වෙ අර ඇස් දෙක කෝ මේ නපුරා 😒 කොහෙ අතුරු දහන් උනාද..මම කොච්චර බැලුවත් එයා ඉදියෙ නැ එතන...කොහොමින් කොහොම හරි එදා පිස්සු නටලා ගෙදර යනකොට ගොඩක් පරක්කු ඒලා තිබ්බා...සිතී අක්කා අපෙ ගෙදර එනො කියලා ප්‍රොමිස් පිට මම ආයෙ ගෙදර ආවා ඒත් මට හිතාගන්න බැරි විදියට අර අහංකාර ඇස් මතක් උනා ...



" ගුඩ් මෝනිම් මැටි අලයෝ..."

" කවුද යකෝ මැටි අලයා..තොට මම ගහප් උඩ විසිවෙන්න "  

මම පැන්න ගමන් සමාගෙ බෙල්ලෙන් අල්ල ගත්තෙ අදනම් ඒකිගෙ ටොකු ඇනලම තට්ටෙ හිල් කරනෝ කියලා හිතාගෙන මොකද එවෙලෙ clz එකේ ඉදියෙ අපි තුන් දෙනා විතරනෙ

" හලෝ බබා උදේම වැඩ පටන් අරන් නේද..."

මම එක සැරෙ කම්පියුස් උනෙ ඒ වොයිස් එක ඇහිලා එහෙන්ම සමාගෙ බෙල්ල ඇතෑරලා පිටි පස්ස හැරුනෙ එයාමද බලන්න මට හිතා ගන්න බැරුව එතනම ගල් ගැහුනා කියලා විතරයි මට එවෙලෙ මතකෙ මේක උනේ කොහොමද

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

හලෝ ලමයි නෙ...😁 සුට්ටක් පරක්කු උනා නේද සමාව සමාව 😁

වෝට් කමෙන්ට් කරන්න ♥️✨

KRD

 ♡ Her gaze ❆Where stories live. Discover now