Ep 06 🍃

201 40 22
                                    

" නිමා එතකොට ..කියා.."

" ඔව් ඔව් sch එකේ එහෙම කතාවක් ගියා තමයි ඒත් ඒකට වග කියන්න ඕනත් කියා තමයි ...එයා තමයි ඒ හැමදේම කරේ ඒ කතාව සම්පූර්නෙන්ම පැතිරුවෙ කියා...මටත් ඒ දවස් වල ඒක ගැන ගානක් උනේ නැ උබ දන්නවනේ මට රිලේශන් ශිප් එකක් තිබ්බෙ නැ නෙ..."

" නිමා...උබ ඉතින්  අමු ගවයා නේ දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහපම් මොකද උබ දන්නවනේ කියාගෙ හැටි...එයා මේක ගැන දැන ගත්තොත් අර ලමයට ඉන්න දෙන එකක් නැ..."

දිශා කිව්ව කතාව ගැන නිමානි හොදට හිතන්න ගත්තෙ ඇත්තටම කියා කියන්නෙ කවුද කියලා එයා මොන වගේ  කෙනෙක්ද කියලා ඒ දෙන්නම හොදට දැනගෙන ඉදපු නිසා....

" හ්ම්ම් හරි මම කියාගෙ ප්‍රශ්නෙ හෙමිහිට විසදන්නම් "

නිමා දිශා දිහා බලාගෙන කිව්වෙ හොදට කල්පනා කරලා බලලා

" හරි හරි යමන් යමන්... අර clz වල උන් පිස්සු කෙලිනවා ඇති..."

දිශා නිමාවත් ඇදන් ආයෙ clz එක ගාවට ගියේ ලමයිගෙ වැඩපිලිවෙල ගැන හොදටම දන්න නිසා 😌







" ඒ මේ දියා ..."

" ඕ සාශ කියන්න "

"  මේ ඇත්තටම අහන්නෙ උබට කොල්ලෙක් එහෙම නැද්ද..."
ඔය ඇහුවෙ දවසේ ප්‍රශ්න මම හිතුවා කිකිලු වගේ කෙකර ගාන කොටම 😐

" අපේ දියාට එක්කෙනෙක් නැ...ගොඩක් ඉන්නෝ නේ 😂😂 "

ආ ඔය කිව්වෙ ඔය කිව්වෙ පාප මිත්‍රයො 😒😒 මුන්ව ලගින් තියන්  ඉන්න මට ගහ ගන්න ඕන ලොකු පොලු පාරක්...

" අනේ මේ සජා කටවහපම්...මට ඇති කොල්ලෙක් නැ බන් සාශා..."

මම සාශට එහෙම කියනකොට සදූ මගෙ කරට අත දාගෙන උගේ කැත හිනාව දාන්න පටන් ගත්තෙ මගෙ මල යකා ආවේස කරලා...ඒත් එතකොටම

" තමුසෙලා හයදෙනා ඔතන ලව් කරනවද ආ කරටත් අත් දාගෙන 😡 "

ඒ කෑ ගැහිල්ලට මුලු clz එකේම ලමයි අපි දිහා බැලුවෙ අපිව අපහසුතාවෙට පත්කරගෙන  ඔව් ඔව් කෑ ගැහුවෙ වෙන කවුරුත් නෙමෙයි අර මෝඩ රිලවි නිමානි අක්කා ඒ මනුස්සයට පේන්නෙ අපි ලව් කරනෝ වගේද 😒😒

 ♡ Her gaze ❆Where stories live. Discover now