☾𝐸𝑣𝑒𝑛 𝑡ℎ𝑒 𝑚𝑖𝑟𝑎𝑐𝑙𝑒𝑠 𝑡𝑎𝑘𝑒 𝑎 𝑙𝑖𝑡𝑡𝑙𝑒 𝑡𝑖𝑚𝑒☾𝑋𝑖𝑎𝑜 𝑍ℎ𝑎𝑛
♔ windermere Adalan Castle හී උරුමක්කරු
𝑆𝑜𝑟𝑟𝑒𝑙🍃
ඇත්තටම මේක මම බලපු කතාවක් නිසා ඇති උන අමුතුම අදහසක්. මේක fantasy category එකෙන් යන කතාවක්. My savior ඉවර උනාම My Venus එකත් එක්කම දෙන්නම්. මේක ඉතින් වෙනමම බකට් එකක් නෑ. ජාන්ම තමා බකට් එක😌 කැමති අය reading list එකට add කරගන්නෝ....
ඉක්මනින් හම්බෙමු🔞 පොඩ්ඩක් වැඩිලු මේකේ 😬
Ps: මෙය සම්පූර්ණයෙන්ම මාගේ හිතලුවක් බැවින් අනේ පීස් ඇත්ත චරිත එක සංසන්දනය කරන්නවත් පටලවගන්නවත් එපා.
මේකනම් කොහෙත්ම එපා...😬𝑥𝑖𝑎𝑛𝑥𝑖𝑎🌙
YOU ARE READING
𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗 (onhold)
Fantasy(Zhanyi) 𝐖𝐚𝐭𝐜𝐡 𝐰𝐢𝐭𝐡 𝐠𝐥𝐢𝐭𝐭𝐞𝐫𝐢𝐧𝐠 𝐞𝐲𝐞𝐬 𝐭𝐡𝐞 𝐰𝐡𝐨𝐥𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐚𝐫𝐮𝐧𝐝 𝐲𝐨𝐮 𝐛𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐭𝐡𝐞 𝐠𝐫𝐞𝐚𝐭𝐞𝐬𝐭 𝐬𝐞𝐜𝐫𝐞𝐭𝐬 𝐚𝐫𝐞 𝐚𝐥𝐰𝐚𝐲𝐬 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐢𝐧 𝐭𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐮𝐧𝐥𝐢𝐤𝐞𝐥𝐲 𝐩𝐥𝐚𝐜𝐞𝐬. 𝐓�...