𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 06

192 54 36
                                    

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗



"𝑃𝑟𝑜𝑓𝑒𝑠𝑠𝑜𝑟 𝑜𝑓 𝑀𝑦𝑡ℎ𝑜𝑙𝑜𝑔𝑦 𝑠𝑖𝑟 𝑉𝑖𝑛𝑐𝑒𝑛𝑡 𝑋𝑖𝑎𝑜" 

Professor! Mythology! බඩේ තියන අන්තිම තක්කාලි ඇටය පවා මගේ බඩ පපුව හාරගෙන උගුරෙන් එළියට එනකොට ලී පොළොවට අත් දෙක තියන් උන්න මම කල්පනා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Professor! Mythology! බඩේ තියන අන්තිම තක්කාලි ඇටය පවා මගේ බඩ පපුව හාරගෙන උගුරෙන් එළියට එනකොට ලී පොළොවට අත් දෙක තියන් උන්න මම කල්පනා කරා..

මේ දේවල් බොරු උනත් මනස්ගාත උනත් සීයගෙ නමට එකතු කරලා තිබුන පුරාවෘත්ත පිළිබඳ මහාචාර්ය කියන පට්ටම මගේ හිතට ලොකූ බරක් එකතු කරා වගේම මගේ සීයා සුරංගනා කතා වලට ඇබ්බැහි උන පිස්සෙක් නෙමෙයි කියලා මම තේරුම් ගත්තා.. මොකද මහාචාර්ය පට්ටම එක්ක දේශීය නොවන  කෙනෙකුට ආදිපාද පට්ටම පවා ලැබෙන්න ඇත්තටම එයා කරපු පර්‍යේශන ගොඩක් වැදගත් වගේම ඒවා රැජිණගෙ හිත පවා දිනාගන්න ඇති කියලා මට හිතුනා..

Young master..නැගිටින්න.

නැගිටින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now