𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 02

178 59 32
                                    

                      𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗. 

☁︎︎☾☁︎︎

පැය ගනනාවක දීර්ඝ ගමනකින් පස්සේ windermere වල Adarlan Castle එකට ආපු මම තව පැය කිහිපකින් අවසන් ගමන් යන්න ඉන්න ජේකබ්ටත් සමුදීලා මගේ castle එක ඇතුලට ගියා.

සමාවෙන්න young master.

සමාවෙන්න young master

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමුන් තාම ඉන්නවද?

සමාවෙන්න master මේ ටික ඔබතුමාගෙ අතට දෙන්න කියලා අණ ලැබුනා.මේ ටික මෙච්චර වෙලා වාහනෙ තිබුනේ.

මොන ලෝකෙද ඕයි ඉන්නෙ දැන් මෙච්චර වෙලා වාහනෙ එනකොට ඕක දෙන්න බැරි උනාද.

අනෙ සමාවෙන්න young master බෑග්ස් ටික තියන්න ගිය නිසා...

ම් ම්ම් මොනාද ඔය?

මාස්ටර් මේ මේ credit card එක ෂියාඔ මහත්තයා දෙන්න කිව්වා. මාස්ටර්ගේ අනිත් cards සේරම cancel කරා කියන්න කිව්වා මාස්ටර්. ඒ වගේම.. මෙ... මේ

කියනවා ඕයි මට මහන්සි නිදාගන්න ඕනෙ මගුල..

මා..ස්ටර්ට මෙහෙ ඉන්න කාලේ mobile phone පාවිච්චි කරන්න තහනම් කරා...එ වෙනුවට land phone එක පාවිච්චි කරන්න කිව්වා මාස්ටර් ඒත් ඒකෙන් කෝල්ස් ගන්න පුලුවන් මාස්ටර්ගේ ගෙදරට විතරයි...

ආයිශ්!!

ස් සමාවෙන්න young master මම යන්නම්..

හා හා යනවා යනවා අපායට යන්නත් මුලින් යන්න ඕනේ.

අයිශ්!! වැඩකාරියෙකුත් එක්ක මේ හොල්මන් මාලිගාවෙ හිර වෙලා මදිවට දැන් ෆෝන් එකකුත් නැ. කරුම පඩිසන් දෙනවා.. Aish papa this is too much!!!!

 Aish papa this is too much!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now