𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗09

175 50 69
                                    


     𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗. 

☁︎︎☾☁︎︎

•𝚠𝚎𝚗𝚍𝚒𝚐𝚘•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•𝚠𝚎𝚗𝚍𝚒𝚐𝚘•

වෙන්ඩිගෝ wɛndɪɡoʊ යනු මිථ්‍යා ජීවියෙකු හෝ නපුරු ආත්මයක් වන අතර එය පදනම් වී ඇත්තේ කැනඩාවේ නැගෙනහිර වෙරළ වනාන්තර, එංගලන්තයෙහි වින්ඩමියර් මහා විල් කලාප මූලික කරගෙන වේ. වෙන්ඩිගෝ බොහෝ විට දුෂ්ට ආත්මයක් යැයි කියනු ලැබේ, ඇතැම්  විට මිනිසුන් සතු මනුෂ්‍ය ගතිලක්ෂණ ඇති ජීවියෙකු ලෙසද මොවුන් නිරූපණය කෙරේ. එමෙන්ම වෙන්ඩිගෝ යනු සෑහීමකට පත් නොවන තණ්හාව / කුසගින්න, අනෙකුත් මිනිසුන් මිනීමැරීමට ඇති ආශාව අධික මෘගයෙකු බව කියනු ලැබේ.

වෙන්ඩිගෝ යනු ඔජිබ්වේ, සෝල්ටෝක්ස්, ක්‍රී, නස්කාපි සහ ඉනු ඇතුළු ඇල්ගොන්ක්වින් කතා කරන ජනයන් ගණනාවකගේ සම්ප්‍රදායික විශ්වාස පද්ධතියේ කොටසකි.

ඔජිබ්වේ ගුරුවරයෙකු සහ ඔන්ටාරියෝහි විශාරදයෙකු වන බැසිල් එච්. ජොන්ස්ටන් වෙන්ඩිගෝ පිළිබඳ විස්තරයක් ලබා දෙයි:

වෙන්ඩිගෝ ක්‍රමක්‍රමයෙන් දුර්වල වන ශරිරයකට හිමි කම් කියන අතර වියළී ගිය සම උගේ ඇටකටු මතින් තදින් ඇදී පවතී.. එහි ඇටකටු එහි සමට එරෙහිව තල්ලු වී තද වී තිබීම නිසාවෙන් ඔවුන්ගෙ කළු පැහැ සම අළු පැහැයෙන් දිස්වන අතර ඇස් හිස්කබල තුලටම ගිලා බැස ඇති නිසාවෙන් වෙන්ඩිගෝ මෑතකදී සොහොනෙන් ඉවතට ගන්නාලද ගන්ධ ඇටසැකිල්ලක් මෙන් දිස් වන අතර තොල්වල ඉරිතැලීම් සහ ලේ වැගිරීම් සෑම විටම දක්නට ඇත. අපිරිසිදු හා අමු මස් කෑමෙන් දුක් විඳිමින් සිටින වෙන්ඩිගෝ, දිරාපත්වී  මර්ණයට පත් වී යාම වලක්වා ගැනීමට චන්ද්‍ර පුශ්පගන්ධය මාංශ වලට කා වැදී ඇති ජීවින් ආහාරයට ගත යුතු වේ.

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now