༅☽𝗣𝗥𝗢𝗟𝗢𝗚𝗨𝗘☾༅

323 68 80
                                    

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗.

☁︎︎☾☁︎︎

තමුන් ආයේ මම කියනකන් චීනෙට එක අඩියක් තියන්න ලෑස්ති වෙන්න එපා. උබව හරියට හදාගත්තු නැති එකට මමයි වැරදි.
^අනේ මහත්තයා මටත් පුතා එක්ක කතා කරන්න දෙන්න..^
අහකට වෙයන් ලීලිං පුතා පුතා තමයි මූව පොඩි කාලෙ ඉදන් සැපට හැදුවටයි අපි මේ පව් ගෙවන්නෙ.

Oh god paps so boringනේ ඕකේ ඕකේ මම ආයෙ එන්නෙ නෑ. මට නිදාගන්න දෙන්න පැය කියක් යන්න ඕනෙද.

පෙනේද ලීලිං අලුගුත්තේරු වැඩ කරලා මූගෙ කට. මම මෙහෙ තත්වෙ settle කරලා උබට කතා කරන්න කලින් මෙහෙ පස් පාගන්න ආවොත් උබව මරලා මමත් ගිනි තියාගන්නවා. තෝ මගේ නම්බුවත් කෑවා. පොලීසියෙන් පිස්සු බල්ලො වගේ උබව හොයන්නේ අස්සෙ මිඩියා එකෙන් beep...................

ආයිශ් මලවදේ..... උදේ ඉදන් එකම බනේ අහලා මට ඇති වෙලා.. ඒ නිසාම අන්තිම මොහෙතේ ගෙදරින් ආපු කෝල් එක මගින්ම කට් කරපු මම පොඩි කාලෙ ඉදලම ආසම උන වම් පැත්තෙ window seat එකෙන් ඉදගත්තා... මට දුකයි .. මොනා උනත් මමා පව්. එයා විතරයි මට ආදරෙ.. ඒකට පපා.. මගේ credit cards ටිකත් cancel කරලා.. ඉතින් උන දේට මම කියලා මොනා කරන්නද...

ආආආආආආආආඅ.................

ඊයේ රැයින් පස්සේ බොහොම අමාරුවෙන් පාලනය කරගෙන උන්න කේන්තිය ආයෙම මගේ ඇග වෙලා ගන්නකොට ඒක දරාගන්න බැරි උන මම අත් දෙකෙන් ඔලුව අල්ලන් යටි ගිරියෙන් කෑගැහුවා.

ඊයේ රැයින් පස්සේ බොහොම අමාරුවෙන් පාලනය කරගෙන උන්න කේන්තිය ආයෙම මගේ ඇග වෙලා ගන්නකොට ඒක දරාගන්න බැරි උන මම අත් දෙකෙන් ඔලුව අල්ලන් යටි ගිරියෙන් කෑගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now