𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗08

148 46 49
                                    


𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗.

☁︎︎☾☁︎︎


වැනෙස්සා!

මාලිගාවේ ලී පඩි පෙල දිගේ හිමින් හිමින් හිමින් පහලට ආපු මම කාල ඕක් දැවයෙන් නිම කරලා තිබුන මහා විශාල ප්‍රදාන දොරටුවෙන් එළියට ආවෙම වැනෙස්සාට කතා කරගෙන වෙනකොට හෙන ගැහුවත් නොහැන මට්ටමක උන්න වැනෙස්සා පිස්සියෙක් වගේ එහෙ මෙහෙ කලබලෙන් දුවන හැටි මම බලන් උන්නා..

මාලිගාවේ ලී පඩි පෙල දිගේ හිමින් හිමින් හිමින් පහලට ආපු මම කාල ඕක් දැවයෙන් නිම කරලා තිබුන මහා විශාල ප්‍රදාන දොරටුවෙන් එළියට ආවෙම වැනෙස්සාට කතා කරගෙන වෙනකොට  හෙන ගැහුවත් නොහැන මට්ටමක උන්න වැනෙස්සා පිස්සියෙක් වගේ එහෙ මෙහෙ කලබලෙන් දුවන හැටි මම බලන් උන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකිගෙ දනහිසට පල්ලෙහාට තිබුන ගුරු පාට ගවුම උඩට ඇදලා තිබුන සුදු පාට ඒප්‍රනයත් එක්කම හුළඟට ඒ මේ අත යනකොට එක යායයට තිබුන මාලිගා මිදුලේ වැටි වැටී දුවන කෙල්ල දිහා මම බලන් උන්නා.

ඒත් ඒ කිසිම දේක තැකිමක් නැති කෙල්ල සැරින් සැරේට අහස දිහා බලන ගමන් වත්ත පුරාම සුදු පාට කුඩක් ඉහනකොට මෙච්චර වෙලා හුලගත් එක්ක ඔට්ටු උන වැනෙස්සාගෙන් ඇස් මුදවගත්තු මම වැහි බීරුමේ අසාමාන්‍ය විදිහට අන්දකාර වෙලා තියෙන අහස දිහා බැලුවා.

"කුණාටුවක්වත්ද?"

ඒත්.. වින්ඩමියර් කියන්නෙ කොහෙත්ම කුණාටුවක් ඇති වෙන්න පුලුවන් ප්‍රදේශයක් නොවෙනකොට වෙනදට හරිම ලස්සන හිත නිවන පරිසරය අද මහා අමුතු භයානක පෙනුමක් එක්ක හිතට මහ ගුප්ත හැගීමක් දෙනකොට ඇදන් උන්න ලිනන් කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගත්තු මම සද්ද නැතිවම වින්ඩමියර් වනාන්තරය දිහා බලන් උන්නා.

වැනෙස්සා!!

බලන් ඉදලා බැරිම තැන කාන්තාරෙකට පුංචි බකට් එකකින් වතුර ඉහනවා වගේ මේ විශාල castle garden එකේ මොනාද ඉහ ඉහ යන වැනෙස්සාට මම කතා කරේ මෙච්චර වෙලාවක් තිබුන හුළග එක පාරට දරුණු වෙලා මාලිගාව වටේටම තිබුන ඕක් ගස් මේපල් ගස් වගේම මහ විශාල පයිනස් ගස් පවා ඇඹරෙන්න ගත්තු නිසා වෙනකොට හුළගෙ සැර නිසාමදො මගෙ කටහඩ නොඇහුන වැනෙස්සා වත්ත පුරා දුවලා මහන්සියටදෝ අතේ තිබුන ලී බකට් එක එහෙමම බිමට අතෑරලා දැම්මා.

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now