𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 01

219 61 55
                                    

                        𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗. 

☁︎︎☾☁︎︎

පැය 124ක කම්මැලි වගේම විඩාබර දිර්ඝ ගමනකින් පස්සෙ London Heathrow airport එකට ආපු මම මෙච්චර දුරක් මාව අරගෙන ආපු jet එකෙ කාර්යමන්ඩලයට ස්තූතියි කියන්න පොඩි හිනාවක් දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය 124ක කම්මැලි වගේම විඩාබර දිර්ඝ ගමනකින් පස්සෙ London Heathrow airport එකට ආපු මම මෙච්චර දුරක් මාව අරගෙන ආපු jet එකෙ කාර්යමන්ඩලයට ස්තූතියි කියන්න පොඩි හිනාවක් දුන්නා. මොකද පැය 124ක් පුරාවට මාව පරිස්සමෙන් අරගෙන ආපු මේ jet එකේ කිසිම කෙනෙක් ආයෙම යහතින් චීනෙට යන්නෙ නෑ කියලා මම හොදාකාරවම දැනන් උන්නා..ඉතින් මම කොහොමද එයාලා මේ යන අවසන් ගමනටවත් පොඩි සහනයක් නොදෙන්නෙ මම එච්චරටම දරුණු නෑ.

එහෙම තමා පපා වැඩක් කරොත්.. ආයෙම රොඩ්ඩක්වත් ඉතුරු කරන්නෙ නෑ.

ඉතින් ඒ හැමෝටම හිත යටින් සාමදානයෙ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම Heathrow airport එකෙන් එලියට ආපු මම windermere(වින්ඩර්මියර්) යන්න ආයෙම පපා ලෑස්ති කරලා තිබුන වාහනයකට ගොඩ උනේ තවත් පැය පහක ගමනක් රට ඇතුලට යන්න බලාගෙන වෙනකොට මේ වෙද්දී මේ ලන්ඩන් ගමන මට සන්සාරෙම එපා කරවලා තිබුනා.

ඉතින් ඒ හැමෝටම හිත යටින් සාමදානයෙ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම Heathrow airport එකෙන් එලියට ආපු මම windermere(වින්ඩර්මියර්) යන්න ආයෙම පපා ලෑස්ති කරලා තිබුන වාහනයකට ගොඩ උනේ තවත් පැය පහක ගමනක් රට ඇතුලට යන්න බලාගෙන වෙනකොට මේ වෙද්දී මේ ලන්ඩන් ගම...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Windermere..... මගේ සීයාගෙ උපන් ගම... මගේ පව්ලෙ උරුමය..මගේ පපා හැරුනකොට windermere වලට යන පළවෙනි xiaoවරයා මම විතරක් වෙනකොට birmingham manchester පාස් කරලා යන මේ ගමනත් මම නිදාගෙනම යන්න තීරනය කරා. මොකද windermere වලට ගිහින් නැති උනත් මම ඉහේ කෙස් ගානට මේ හැමතැනම කරක්ගහන්න ඇති මගේ අතිජාත මිත්‍රද්‍රෝහියා එක්ක.

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now