𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 05

167 61 39
                                    

                       𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗

පුස්තකාලයට යන්න අර කලින් ගියපු පාරෙම කලින්ට වඩා ටිකක් වේගයෙන් ගිය මම අර විශාල ගොඩනැගිල්ලේ අගුලු දාලා තිබුන යෝධ දොර ගාව නැවතුනා. ඒත් එක්කම නිකමට ආයෙම හැරිලා මුළුතැන්ගෙ දිහා බලපු මම දැක්කේ පපුවට අතකුත් තියාන බලන් උන්න වැනෙස්සා වෙනකොට ඒකි ඉක්මනින් එතනින් එහාට උනා.

මෙච්චර වෙලාවක් අතේ උන්ඩි කරන් ආපු යතුරෙන් ඒ දොරේ අගුල ඇරියත් ඒ දොර අගලක්වත් හොලවන්න බැරි වෙනකොට මගේ ඇගෙ මුළු ශක්තියම දාලා දොර තල්ලු කරා..

මෙච්චර වෙලාවක් අතේ උන්ඩි කරන් ආපු යතුරෙන් ඒ දොරේ අගුල ඇරියත් ඒ දොර අගලක්වත් හොලවන්න බැරි වෙනකොට මගේ ඇගෙ මුළු ශක්තියම දාලා දොර තල්ලු කරා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ක්‍රීස්... හඩක් එක්ක මහ අමුතු යකඩ එකට ඇතිල්ලෙන සද්දයක් එක්ක දොර ඇරෙනකොට ඒ දොර grandpaගේ මරණින් පස්සෙ පිරිසිදු කරන්නවත් ඇරලා නෑ කියලා මට තේරුනා වගේම ඇතුලට නොයා ටික වෙලාවක් දොරකඩට වෙලා බලන් උන්න මම ටිකෙන් ටික ඒක ඇතුලට යන්න පටන් ගත්තා.

ඒ විශාල දොරෙන් ඇතුලට ගිය මම මුලින්ම දැක්කේ එක දිගට තියෙන hallway එකක් උනත් ඒකේ කෙලවරක් නොපෙනෙන තරමට ඒක අදුරු උනා. තවත් ඇතුලට යන්න දෙපාරක් නොහිතපු මම මගේ treasurer black පැකට් එකෙන් එකක් පත්තු කරගත්තේ ඇතුලත තිබුන දැඩි සීතල නිසා වෙනකොට හිතේ බයක් සැකක් නැතිවම මම ඒ hallway එක දිගේ ඇවිදගෙන ගියා..

 තවත් ඇතුලට යන්න දෙපාරක් නොහිතපු මම මගේ treasurer black පැකට් එකෙන් එකක් පත්තු කරගත්තේ ඇතුලත තිබුන දැඩි සීතල නිසා වෙනකොට හිතේ බයක් සැකක් නැතිවම මම ඒ hallway එක දිගේ ඇවිදගෙන ගියා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ