𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 10

152 50 92
                                    

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗.


☁︎︎☾☁︎︎

☁︎︎☾☁︎︎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒඩනය..... වින්ඩමියර් වනාන්තරයටත් එහායින් පේන අලෝරාවෙ දොරටුව තියෙන ඒඩනය දිහා සෑහෙන්න වෙලාවක් මම බලන් උන්නා.

රැයක් පුරාවටම මහා කලබගෑනියක් මැවුන වින්ඩමියර් වනාන්තර අද හැල හොල්මනක් නැතිව ශාන්තදාන්තව ලා කොළ පාටින් දිලිසෙනකොට ඊයේ රෑ අර අමනුස්සන්ට අහුවුන අහිංසක සතාව මට මතක් උනා.

ඉදලා හිටලා මුන් අලෝරාවෙන් පිටතට පැන්නට මේ වගේ තව ජීවිත කීයක් ඔය අලෝරාව අස්සෙ විනාස වෙනවා ඇතිද.. එක අතකට බැලුවම අපේ ලොකේ ඉන්න අහිංසකයක්ටත් වෙන්නෙ මේ දේම නෙමෙයිද කියලා මගේ උඩු හිත මගේ හදවත පහුරුගානකොට උබත් කරේ ඔය ටිකමයි නේද කියලා මගේ යටි හිත රහසින් වගේ මතක් කරලා දෙනකොට මෙච්චර වෙලා වින්ඩමියර් දිහා බලන් උන්න මගේ කට කොනේ හිනාවක් ඇදිලා ගියා.

 එක අතකට බැලුවම අපේ ලොකේ ඉන්න අහිංසකයක්ටත් වෙන්නෙ මේ දේම නෙමෙයිද කියලා මගේ උඩු හිත මගේ හදවත පහුරුගානකොට උබත් කරේ ඔය ටිකමයි නේද කියලා මගේ යටි හිත රහසින් වගේ මතක් කරලා දෙනකොට මෙච්චර වෙලා වින්ඩමියර් දිහා බලන් උන්න මගේ කට කොනේ හිනාවක් ඇදිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙච්චර වෙලාවක් ඈතින් පේන ඒඩනය දිහා බලන් මගේ හිත එක්කම කතාවකට වැටිලා උන්න මම වැනෙස්සාගේ උස අඩි සපත්තුවේ ටකස් ටකස් සද්දේන් ආයෙම පියවි සිහියට ආවත් ලා කොළපාටින් දිලිසෙන ඒඩනය දිහා මම බලන් උන්නා.

Young master.. මම ඉක්මනින් ගිහින් එන්නම්.

ම්ම්..

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now