𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 04

180 57 26
                                    

                      𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗

ලා රෝස පාට හදවතක හැඩයට ඔප දාපු හරිම දීප්තිමත් පුංචි පළිගු කැටය දිහා බලන් උන්න මට ඒ රත්තරන් පටි වලින් බැදපු පුංචි පළිගු හදවත ගැන ලොකු ආසාවක් ඇති උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලා රෝස පාට හදවතක හැඩයට ඔප දාපු හරිම දීප්තිමත් පුංචි පළිගු කැටය දිහා බලන් උන්න මට ඒ රත්තරන් පටි වලින් බැදපු පුංචි පළිගු හදවත ගැන ලොකු ආසාවක් ඇති උනා..

ස්..සමාවෙ.න්න ම්මාස්ටර්.. ඔබ තුමා~

Grannyගේ ෆොටෝ එක දිහා බලන් කොෆි එක ඉවර කරපු මම ගැස්සිලා ගියේ ආයෙම වැඩකාර කෙල්ලගෙ කට හඩ නිසා වෙනකොට මේ වෙලාවෙම මේ කෙල්ල ආව ගැන මට සතුටකුත් ඇති උනා..

එනවා ඇතුලට.

Young master..

මේ මාලේ දැන් කෝ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ මාලේ දැන් කෝ?

ම්මාස්ටර්!!

අහපු දේට උත්තර දීපන්. ආයෙ යකා අව්ස්සන්නෙ නැතුව. මාත් මනුස්සයෙක්.

මා..මාස්ටර් ඒක.. ලොකු නෝනාගෙ මරණින් පස්සෙ ලොකු මහත්තයගෙ පුස්තකාල කාමරෙ තිබුනේ.

ම්ම් කොහෙද ඒක තියෙන්නෙ.

මාලිගාව පිටිපස්සෙ තියෙන ගොඩනැගිල්ල තමා ලොකු මහත්තයගෙ පුස්තකාලේ වගේම පර්‍යේශන කාමරේ young master.

ම්ම්

දැන් යනවා.

Y..young master....

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now