𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 03

183 57 18
                                    

                      𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗

                      𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉනීනා... මගේ granny... එ.ඒයා මේ ලෝකේ කෙනෙක්ද.. පුහ්! පුදුමයක් නෑ මමයි පපායි මෙච්චර handsome උන එක.

මගේ කකුල් දෙක ගාව පොලොවෙ නැති පස් කකා හතර අතේ වදින වැඩකාර කෙල්ලව අමතක කරලා දාපු මම මගේ grannyගේ රාජකීය විදිහට රාමු කරපු පිංතූරේ ලගට ගියා..ඇත්තෙන්ම මට මගේ granny ගැනවත් grandpa ගැනවත් ඒ හැටි ලොකූ මතකයක් තිබුනේ නැ වගේම ජිවිතෙටම එකම එක වතාවක් එයාලව දැකලා තිබුන මට ඒ මුහුණු පවා අමතක වෙලා ගිහින් තිබුනා.

මොකද මගේ grandpa කවමදාකවත් windermere දාලා එන්න කමති උනේ නෑ වගේම අපේ ගෙදරවත් grandpaගෙ ඇරෙන්න grannyගේ photo එකක්වත් තිබුනෙ නෑ. කොටින්ම කිව්වොත් අපේ ගෙදර grandpa ගැන කවදාවත් කතා වෙලාවත් නැති කොට තවමත් බිම බදාගෙන ඉන්න කෙල්ලගෙන් මට මම නොදන්න ඒකි දන්න දේවල් දැනගන්න ඕන උනා.

ඒයි මෙහෙ එනවා.

Young master..

ඒ දෙන්නට මොකද උනේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ දෙන්නට මොකද උනේ?

Y..young ma~

තෙපරබාන්නෙ නැතුව කියනවා හලො. මට නිදාගන්නත් තියෙනවා.

Y..young master.. ලොකු නෝනයි ලොකු මහත්තයයි හරිම සතුටින් මෙහෙ උන්නේ. මට තවම මතකයි. ලොකු නෝනා දෙවි කෙනෙක් වගේ අපි හැමෝටම...

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now