Chapter 02

934 182 30
                                    

තමාගෙ වින්දනාත්මක මොහොත ඉවර කරපසු රෝස් සමග නැවත්ත පහල මහලට පැමිණි ටේහියුන් ලුසිවර්ට අනෙක් පසිත් ඇති පුටුවෙ වාඩි උනේ තමාගෙ රාත්‍රී ආහාරය ගැනීම සදහායි.

: ඉතින් ටේ බෙයා මොනාද මගෙ බේබිට කියන්න තියෙන්නෙ ම්ම්ම්.. මට කන්ග් කිව්වා මේ ටිකෙම බෙයා Gun එකක් ඉල්ලලා රණ්ඩුකලා කියලා. බෙයාට මොකටද gun එකක් ම්ම්ම්.....

: නූනූ හියුන්ගි තේ බෙයාට ශූට් කරන්න ආසයි හියුන්ගි වගෙ. අනේ හියුන්ගි ප්වීස් තෙ බෙයාටත් කීල දෙන්න කියල්ලකූ....

ටේ තමාගෙ ඇස් චූටි හුරතල් කොටි පැටියෙක්ගෙ වගේ කරගත්තෙ ලුසිෆර්ට ඒ ඇස් දිහා බලාගෙන ඒ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන්නයි.



ඒත් එයා දැනගෙන හිටියනම් එයා එ වෙලාවෙ කරන්නෙ කවදා හරි තමන්ට විදවන්න වෙන දෙයක් කියලා........




: ම්ම් හරි හෙට ඉදලා කන්ග් ඔයාව step by step practice කරවයි. දැන් dinner එක අරන් හොදට rest කරන්න හෙට ඉදන් ඔයාට මහන්සි වෙන්න වෙයි. ඒ වගෙම හෙට ඉදලා ඔයාට කරාතෙ පුරුදු කරන්න කෙනෙක්ව මම මෙහාට ගේන්නම්. නිකන් ඉන්නවට වඩා මොනාහරි දෙයක් ඉගෙන ගන්න එක හොදයි.

ටේහියුන් ඔහු දෙස දිලිසෙන ඇස් වලින් බලලා මුහුනේ ජයග්‍රාහි හිනාවක් ඇදගත්තෙ තමාට ඕනි කරන දේවල් එක සැරේම තමාට මෙලෙස ලැබුන එක ගැන සතුටුවෙමින්

: ලා යූ හියුන්ගි.... හියුන්ගි තමා බෙශ්ට්ම.

ටේහියුන් ලුසිවර්ව බදාගනිමින් ලිප් පෙක් කරලා ඉක්මනින් තම කාමරය වෙත දිව ගියෙ තම සගයන්ට ඊටපසු සුදානම් වන ආකාරය ගැන සාකච්ඡා කරගැනිමටයි.

📲

: හෙලෝ හියුන් plan එක success ලුසිෆර් හිතුවට වඩා මෝඩයි. ඌ මම කියන්න කලින් මට ඔනි හැමදේම කරලා දෙනවා. හෙට මිනිහා එයි මට කරාතෙ පුරුදු කරන්න මාස්ටර් කෙනෙක් හොයන්. ලෑස්ති වෙලා ඉන්න. හෙට ඉදන් අපිට මේ සෙල්ලම පටන් ගන්න පුලුවන්.

: හරි ටේ මම ඒ විදියට කරන්නම්. අපේ family එක වෙනුවෙන් ඕන දෙයක් මම කරනවා. God bless you. Gn ටේ මම තියන්නම්.

: බායි හියුන්



:රෝස්.... රෝස්.... රාක්කෙ තුන්වෙනි තට්ටුවෙ හරි මැද තියෙන scotch whisky එක ගෙන්න glass දෙකක් එක්ක. එන්න අපි සව්දිය පුරමු හෙට ඉදන් පටන් ගන්න අපෙ Hide and seek game එකට.

රෝස්ගෙ සහ ටේහියුන්ගෙ උම්මන්තක සිනහව කාමරය පුරා පැතිරීගියෙ. තමන්ගෙ පලිගැනිමෙ පලමු පියවර මෙලෙස ඉදිරියට තබමිනුයි.

To be continue....

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now