Chapter 20

388 82 13
                                    

ඕක අහනගමන් කියවන්න

•••

හොදින් සද පායා ඇති රාත්‍රියක කලබලකාරී සෝල් නගරයේ මැද්දට වෙන්නට පිහිටා තිබූ  අධි සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක විසි පස්වන තට්ටුවෙ වයින් උගුරක් තොලගාමින් විශාල විශාල වීදුරු ජනේලයෙන් ඇතින් පෙනෙන නම්සන් කුලුණත් ඊට පිටුපසින් ලස්සනට පායා තිබූ හද දිහා බලාගෙන තමන්ගෙ මෙතෙක් කාලෙකට ආදරය කියන හැගීම නොදැනුනත් දැන් තමන්ගෙ ආත්මයටත් වඩා ආදරය කරන එයාගෙ ඒන්ජල්ගෙ හිනාවත් දගවැඩත් මතකයට නගා ගනිමින් හිනා වුන ඔහු තමන්ගෙ අත තිබූ වයින් විදුරුව පසෙකින් තබා කෙටි අඩි තබමින් මුලු සෝල් නගරෙම ලස්සනට පේන පරිදි ස්තානගත කරඇති තමන්ගෙ විශාල පියානෝව ලගට පැමිණි ඔහු පියානෝවෙ දාරය වටා ඔහුගෙ දිගු ඇගිලි ගෙනියමින් යන්තම් සිනහ වී පියානෝව් අසලින් වාඩි වූයෙ පියානෝ කීස්  මතින් ඇගිලි තදකරමිනුයි.


මද වේලාවක් එලෙසින්ම පියානෝව දෙස නිසොල්මන්ව බලාසිටි ඔහු තාලයට ඒ මත ඇගිලි හසුරුවීමට පටන් ගත්තේ ඔහුගේ මුවේ මද සිනහවක් ඇදෙද්දීයි..


තමන්ගෙ හඩ අවදිකල ඔහු පියානෝවෙ රිද්මය අනුව ගීතය ගායනා කරන්න ගත්තේ ඔහුගේ හිතේ කාටත් නොපෙන්වා සගවාගෙන සිටි හැගීම් මෙලෙස තමන් තනිවූ අවස්ථාවේදි කාටත් හොරා නිදහස් කිරීමටයි.


Loving you, I thought I couldn't get no higher
Your November rain could set the night on fire
Night on fire
But we could only burn so long
Counterfeit emotions only run skin deep
Know you're lying, when you're lying next to me
Next to me
How did we get so far gone?


I should know by now
You should know by now
We should know by now


හැගීම්බර ඔහුගේ රලු කටහඩ විශාල නිවස පුරා දෝංකාර දුන්නෙ රාත්‍රියේ නිහඩතාව බිද දමමිනුයි.


Something's gotta give
Something's gotta break
But all I do is give
And all you do is take

Something's gotta change
But I know that it won't
No reason to stay is a good reason to go
Is a good reason to go, oh-oh, mmh-mmm

I have never heard a silence quite so loud
I walk in the room and you don't make a sound
Make a sound

රාත්‍රිය...... තනිවෙන්නට කැමති කෙනෙකුට තිබෙන හොදම මොහොත. රාත්‍රියේ තියෙන නිහඩබාවයත් මුලු ලෝකයම වසා ගත්ත ඝණ අදුරත් ඒ අදුර නැති කිරීමට පායා ඇති සදත් සදෙන් විහිදෙන කුඩා ආලෝකයත් හද වටා සිටින පුංචි තාරුකාත් තනිකමට මෙන්ම සියලු බැදීම් වලින් මොහොතකට ඇත්වී සිටින පුද්ගලයෙකුගෙ හිතේ අමුතුම හැගීමක් උපද්දවීමට මෙන්ම ඔහුගෙ සියලුම ප්‍රශ්ණ අමතක කර දැමීමට උපකාර කරයි.

You're good at making me feel small
If it doesn't hurt me, why do I still cry?
If it didn't kill me, then I'm half alive
Half alive
How did we get so far gone?

I should know by now
You should know by now
We should know by now

Something's gotta give
Something's gotta break
But all I do is give
And all you do is take

Something's gotta change
But I know that it won't
No reason to stay is a good reason to go
Is a good reason to go,  oh-oh mmh-mmm


රාත්‍රියේ නිහඩ තාවය බිද දමමින් නැගෙන පියානොවෙ නාදයත් රලු නමුත් සියුම් මෙන්ම හැගීම් ප්‍රකාශිත හඩත් එය අසා සිටින්නෙකුගෙ හිතේ ඇති සියලුම ප්‍රශ්න අමතම කොට සන්සුන්කිරීමට සමත් වෙයි.


I have never heard a silence quite so loud
I walk in the room and you don't make a sound
Make a sound

You're good at making me feel small
If it doesn't hurt me, why do I still cry?
If it didn't kill me, then I'm half alive
Half alive
How did we get so far gone?

I should know by now
You should know by now
We should know by now

Something's gotta give
Something's gotta break
But all I do is give
And all you do is take

Something's gotta change
But I know that it won't
No reason to stay is a good reason to go
Is a good reason to go

ඔහුගෙ දෑසින් මෙතෙක් වෙලා සිර කරගෙන සිටි උණුසුම්  කදුලු බිංදුවක් ගිලිහි වැටෙද්දී  සුලු වෙව්ලුමක් සමග ගීතයේ අවසාන පද පේලි ටික වචන කලේ ඔහුගෙ හැගුම් හඩ වැඩිවෙද්දීයි.

I should know by now
You should know by now
I think I'm breaking right now

I should know by now
You should know by now
I think I'm breaking right now

Something's gotta give
Something's gotta break
All I do is give
And all you do is take

Something's gotta change (Something's gotta change)
But I know that it won't (I know that it won't)
No reason to stay is a good reason to go
Is a good reason to go
Something's gotta give




" ඒන්_ජ_ල් මාව දාලා යන්නෑ න්_නේද? හිතන්නවත් එ_ එහ්පාහ්.... ඔයාගෙ බ්_බෝගුමී මැරෙයි... ඇයි ඇ_යි ම්_මට ආදරේ ක් කරන්න බෑ නම් ලන් වුනෙ.... ඔ_ඔයාගෙ බ්_බෝගුමී ඔයාට ග් ගොඩාරියක් ආදරේ කරනවා ම_මගෙ ප්‍රින්ස්..... "


පපුවත් අල්ලගෙන් ඉකි ගසමින් හැඩුව බෝගම් සීතල ටයිල් පොලොව මතට වැටුනේ අත් පා එකට ගුලිකර ගනිමින් හැඩුම මැද්දේම තොල් දත් අතරට මැදිකර ගත්තෙ හැඩුම් හඩ නිහඩ නිවස පුරා දෝංකාර දෙද්දීයි.....







To be continue...


අද දෙන්න නෙවෙ හිටියෙ..
මේ සින්දුව අහද්දි මට මෙහෙම කොටසක් හිතේ මැව්නා...

නැත්නම් plot එකෙ මෙහෙම කොටසක් කොනකවත් තිබ්බෙ නෑ🥲

කොහොමත් මට ප්ලොට් එකකට ලියන්න අමාරුයි😅 සමහර විට හාත්පසින් වෙනස්ම අවසානයක් වෙන්න පුලුවන් හරිද... මාව මරන්න හදම්න එපා දැම්ම කියනෝ 🥲👉👈

පස්සෙ දිග චැප්ටර් එකක් දෙන්නම්.

Bye
Love u all❤️

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now