Chapter 09

480 110 29
                                    

රෝසුත් ලීසත් නොරිස්සුම් සහගත් බැල්මකින් සහ කලබලකාරි තැතිගැන්මකින්  ටේහියුන්ගෙන් ඇසුවෙ ටේහියුන් තමාගේ දෑස් පොලොව දෙසට බරකර ගනිද්දීයි.

________________________________

නැවතත් ටේහියුන් ඉදිරිය බලා මුහුණට දගකාර සිනාවක් නගා ගනිමින්

" ඉතින් එකේ ප්‍රතිඵලයල් විදියට ඒ ගැනීව කායිලට හම්බෙලා දැන් එයාලා එන ගමන්ලු. ම්ම්ම්  අද රෑට මගෙ ඇගට යටවෙන්න යන්නෙ පට්ට කදක්. "

ඒ සමගම ලීසා තමා කෑමට අතට ගත් කෙසෙල් ගෙඩිය  එක එල්ලෙ ටේහියුන් දෙසට විසික් කරේ කෙසෙල් ගෙඩිය කැරකී ගොස් ටේහියුන්ගෙ මුවෙ හරස් අතට කෙසෙල් ගෙඩිය හිරවෙද්දීයි.

(A/N : අර kinnporsche එකේ kinn  ගෙ කටේ ගිහිල්ලා හිටින්නෙ porsche ගහන අර අරක 🙂👉👈 අන්න ඒ වගෙ හොදේ. )

" ටේහියුන් එකක් මතක තියාගන්න මම මෙ රෝස් වගෙ නෙවෙයි හරිද? දන්නවනෙ මන් ගැන."

" පුහ් බල්ලෙක් ගිය උඩක්. "

" මටද බල්ලා කිව්වෙ ? "

" ලීසා ඩාලින් අමතක කරන්න එපා මම බොස් කියලා තෙරුනා නේද. මම බොහොම ඉවසීමෙන් කියන්නෙ. මම මෙහෙම හරි ඉවසන්නෙ ඔයා මගෙ නංගිගෙ gf සහ මගේත් එක්ක හැමදේටම ඉන්න විශ්වාසවන්ත සේවකයෙක් නිසා. තේරුනාද ? මම හොදට හොදයි වගේම තමයි නරකට ඊට වඩා හොදයි ම්ම්ම්. ඔයාලා කන්න මට යන්න ගමනක් තියෙනවා. "

ලීසා දෙස බලා කටහඩ ගැබුරු කොට අවවාදාත්මක ස්වරයකින් පැවසූ ටේ තමා ඉද සිටි පුටුවෙන් නැගිට ලීසා තමා දෙසට විසික් කර කෙසෙල් ගෙඩිය ලීසාගෙ කටට ඔබා කෙස්වැටියෙන් අල්ලා ඔලුව දෙතුන් වතාවක් උඩපහල කොට ඇගේ කම්මුලට හාදුවක් දී පිට වුයේ හෙට උදෑසනම නැවතත් බංගලාවට පැමිණෙන බව පවසායි.
































පැයක් වැනි කාලයකට පසු නම්ජූන් හා ජැක්සන් සමග ගම්බද මිනිසුන් නොගැවසෙන කැලෑබද ප්‍රදේශයකට පැමිණි ටේහියුන් වාහනයෙන් බැස සිටගත්තෙ ප්‍රතාපවත් නමුත් ගරාවැටුණු මන්දිරයක් ඉදිරියේයි.

එය වටින් උසට නැගී ඇති ගස් සහිත කැලෑවත් ඒ අසලින් ගලායන පුංචි දිය ඇලි සහිත විශාල බෑවුම් ඇති කදුත් පිහිටා තිබූ අතර සම්පූර්ණයෙන්ම ගල් වලින් සදා ඇති විශාල මන්දිරයත් එහි දෙකෙලවර තිබෙන රවුම් කුලුණු දෙකත් ගලෙන් කල ශක්තිමත් ආරක්ෂක අට්ටාලයත් සමග පෞරාණික හා භයානක පෙනුමකින් නැගී සිටියේය.



"කොහෙද මගේ ඩෙසට් එක!!"


"කලබල වෙන්න එපා ටේ හෙමින් යන් මොකද ගොඩක් වෙලා රසවිදින්නත් එපැයි!"


"යෙස් මයි ඩාලින්!"



ටේහියුන්ග් නම්ජුන් ජැක්සන් තිදෙනා ඔවුන් අතැති ටෝච් එලියෙන් ඔවුන්ගෙ ගමනාන්තයට ඇවිදන් ගියේ ඒ වෙනකොටත් ටේහියුන්ග් ගේ සගයන් ඔවුන්ගෙ ස්තානයේ ආරක්ශාවට යෙදි සිටිද්දි.ටේහියුන්ග් ව දුටු ආරක්ශකයන් එහෙ මෙහෙ වන අඩි සද්දෙට ඔවුන්ගේ හිරකාරයා  දගලන්නට පටන් ගත්තේ ටේහියුන්ග් සහා අනිත් දෙදෙනා කට කොනක නැගුන සිනහවකින් එදෙස බලා සිටින ගමන් ආරක්ශකයන්ට එලියට යන ලෙස අන කරද්දි.


















To be continue...

අදහස් කියාගෙන යම්න lamby ටිකහ්😪

මේ මොලෙ කොලොප්පන් ඕතර් ආසයි කියවන අය සද්ද නැතුව යනවට වඩා comment කරන් යනවනම්😊

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now