Chapter 12

411 106 71
                                    

නැවතත් පාලු පාර දිගේ ඇදී යන තම මෝටර් රථයෙ වීදුරුවකින් එලිය බලාගෙන කල්පනාවක නිමග්න වී ගිය  ටේහියුන් හරි සිහියට ආවෙ තම දුරකථනය නාදවීමට ගත් නිසායි.මද වේලාවක් දුරකථනයේ තිරය දෙස බලාසිටි ඔහු ඇමතුම විසන්ධි කර දුරකථනය පසෙකට විසික්කර දෑතිනම තම හිසකෙස් අල්ලාගෙන කෑගැසුවෙ රියදුරාද පසෙකින් මෝටරථය නවතා ටේහියුන් දෙස හැරී බලද්දීයි.

" සර් හොදින්ද? "

" ම්ම් අවුලක් නෑ. ඉක්මනට යමු. "

නැවතත් ටේහියුන්ගෙන් ප්‍රශ්න කිරිමට නොගිය ඔහු හිස නවා ආචාරකොට මෝටරථය  පණගැන්වූයේ ටේහියින් නැවතත් හරිබරි ගැසී වාඩිවී හිස පිටුපසට නමා ශීට් එකට හිස තදකරගෙන දෑස් පියාගනිද්දීයි.

වැඩි වෙලාවක් යෑමට පෙර  නැවතත් පෙර ටේහියුන් විසින් පසෙකට විසිකර දුරකථනය නාද වීමට ගත්තේ ටේහියුන් දත්මිටිකමින් දුරකථනය  අතට ගෙනිද්දීයි.

නමුත් දුරකථන තිරයේ වැටී තිබූ නම දුටුගමන් ඔහුගෙ මුවේ සිනහවක් ඇදී ගියෙ පෙරතිබූ කෝපාවිෂ්ඨ මූන සන්සුන් කරමිනුයි. තවත්වේලා නොගෙන ඇමතුමට ප්‍රතිචාර දැක් වූ ඔහුවෙ මුව පුදුමෙන් විසල් වූයෙ අනෙක් පසෙන් ඇසුන දෙය විශ්වාස කිරිමට අපහසු වූ නිසයි. ටේහියුන්  ඉක්මනින් ඇරි ගිය මුඛය වසාගත්තේ තමාගෙ   රියදුරා තමා දෙස බලාගෙන සිනාසෙමින් සිටි නිසයි.

උගුරපාදාගත් ටේහියුන් රියදුරාටත් රවා අනෙක්පස බලාගත්තේ රියදුරාට තමාගෙ මුහුණන නොපෙනෙන ලෙසයි.

" හියුන්ගීඊඊඊ ඔයා නරකයි. ඇයි කිව්වෙ නැත්තෙ මට එනවා කියලා ? "

" ඒත් හියුන්ගිට කියන්න තිබ්බා."

" හරි හියුන්ගි මම ඉක්මනට එන්නම් හාද? "

" හියුන්ගි මොනාද මට ගෙනාවෙ "

" ඔමෝ ගොඩාක් ගෙනාවද ? "

" lobe you හියුන්ගි. "

" බටර් නෙවෙ අනේ චීස් "

" හරි හරි හියුන් ඉක්මනට එන්නම් "

" Ok bye "

තොලෙ කොනක් දත් අතරට හසුකරගෙන කරගෙන සුරතල් හිනාවක් මුහුනට නගා ගත් ටේහියුන් නැවතත් දුරකථන තිරයදෙස බලාසිට ඒ මත හාදුවක් තිබ්බෙ රියදුරු ' මූ ඇටපිටින් ගංජා ගජලද ? " කියලා හිතමින් ඔහු ප්‍රශ්නාර්ථකාරි අමුතු සිනාවක් මුවගට නගාගෙන ටේහිටුන් දෙස කලකිරුණු ස්වරූපයකින් බලාසිටිද්දීයි.



𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now