Chapter 04

587 139 10
                                    

"ටේහියුන්ග් මම දැන් ඉන්නෙ එතන!"

"හරි කලබල නොවි ඔහොමම ඇතුලට යන්න!"

"හරි!"

රෝස් ලොකු හුස්මක් අරගෙන ඇය ඇදන් හිටිය කොට රතු ගවුම අත් දෙකෙන් ටිකක් පහකට ඇදගෙන හොද හුස්මක් අරන් පාට පාට වර්න වලින් හැමතැනම ආලෝකමත් වුන ක්ලබ් එක ඇතුලට ඇය විසින් උරුමකම් කිව වී අයි පී කාඩ් එකත් එක අතකින් දිග් කරලා කෙලින්ම ඇවිදගෙන බාර් එක ලගින් කකුලක් පිට කකුලක් දාලා වාඩිවුනේ ඇය සොයන කෙනා බලාපොරොත්තුවෙන්.ටික වෙලාවකින් ඇය ගේ කුරුමානම සූක්ශමව සොයාගත් ඇය ඔහුගෙ ඇස් ගැටුන සැනින් තම ඇද සිටි ලේස් පෑන්ට් එක හොදින් පේන විදිහට කකුල් ඈත් කලේ ඔහු ඇයගෙ අවශ්‍යතාව තේරුන් ගත් බවට ඇහැක් ගසා සන් කරද්දි.

කෙමෙන් කෙමෙන් රෝස් අසලට ලන්වූ පුද්ගලයා රෝස්ගෙ කලවා මෙන්ම ඉනෙන් අල්ලා තමා දෙසට රෝස්ව ඇදගත් ඔහු ඉතා රාගයෙන් පිරි කෑදරකමකින් රෝස්ගෙ තොල් අල්ලා ගත්තේ සිපගැනීම අතරම රෝස්ව ක්ලබ් එකෙ කෙලවරක ඇති කාමරයක් වෙත රැගෙන යමිනුයි.

" ඩැඩී...... ම්ම්ම්හ්... ඔයාට හෙවන් එකට යන්න ආසද? "

රෝස්ගෙ බෙල්ල සිපගනිමින් සිටි පුද්ගලයාගෙන් රෝස් ඇසුවෙ කටකොනට සිනාවක් නගා ගනිමිනුයි.

" බේබි ගර්ල්..... අහ් ඔයා මාව හෙල් එකට එක්කරන් ගියත් මම එන්නම්..."

රාගයෙන් මත් වූ ඔහු රෝස් දෙස නොබලාම රෝස්ගෙ පිරිපුන් පපුව දෙසට හිස පහත් කරමින් පැවසනවාත් සමගම....

" එහෙනන් ඩැඩී අපි හෙල් එකට යමු"

කුරිරු හිනාවක් සමග පැවසූ රෝස් තත්පරයක්වත් යාමට නොදී තම අතෙහි වූ බෙහෙතක් අර පුද්ගලාගෙ ශරීරයට ඇතුලු කලේ ඔහු ඒත් සමගම සිහිසුන්ව බිමට ඇදවැටෙද්දීයි.

📲

" හෙලොව් ටේහියුන් ශින්ගෙ වැඩෙ හරි දෙන්නෙක්ව එවන්න ඇතුලට. ක්ලබ් එකෙ අන්තිම කාමරේ ඉන්නෙ ඉක්මනට එන්න."

එලෙස පවසා ඇමතුම විසන්දි කෙරූ රෝස් ශින්ට පයින් පහරක් එල්ල කර ඔහුගේ සාමාජිකයා තදින් කකුලෙන් පෑගා නැවතත් පයින් පහරක් ගසා එම ස්ථානයෙන් පිටව ගියා.


























"ඩැඩිට මදිනම් අපි තව හොදට හෙවන් එක රස විදිමු තව පොඩ්ඩක් ඉන්නකො ඩැඩි!"

.

.

.

.

.

.

"ආආආආආ මන් මේ කොහෙද?"

"අයියෝ ඩැඩි ඔයා ගොඩ වෙලාවක් ගියානෙ නැගිටින්න මන් හිතුවා ඔයාට වතුර ගහන්නත් වෙයි කියලා!"

රෝස් සරාගි විදිහට ශින් දිහා බලන් එහෙම කියනවත් එක්කම පිටිපස්සෙන් මනුස්ස්‍යයෙක් ශින් ගෙ මුහුන කලු බෑගයකින් ආවරනය කලේ ශින් ගේ හුස්ම ගැනිමේ වේගය තව වැඩිවෙද්දි

"ඉතින් ශින් කොහොමද?"

කාලය කොච්චර ගත වුනද ශින්ට ඒ කටහඩ අදුන ගන්න තප්පර ගානකටත් වඩා අඩු කාලයක් ගත වුනේ ඇග පුරා බය උඩු දුවන්න ගනිද්දි

"ට්-ටේහියුන්ග් උබ!"

"හහහා බලන්නකො රෝස් මෙයා අපිව අදුන ගෙන!!"

"හහහහාආ!!!"

ටේහියුන්ග් සහා රෝස්ගේ වියරු සිනහව මුලු බේස්මන්ට් එක පුරාම විදිහී ගියේ ශින් දැනටමත් වෙව්ලමින් තැති ගැනිම තවත් වැඩිවෙද්දී.

" ඉතින් ශින් උබට මතක ඇති මීට අවුරුදු ගානකට කලින් කරපු පව් ටික නේද? ආසද ආපහු මතක් කරගන්න.... "

කියා පැවසූ ටේහියුන් ශින්ගෙ කොලරයෙන් අල්ලා අතමිට මොලවා වැරෙන් පහරක් මුහුණට එල්ල කලේ ශින්ගේ මුවෙන් කැගිල්ලක් පිටවෙද්දියි.

" යොන්ජුන් මුගෙ සේරම ඇදුම් ගලවලා දම්වැල් වලින් ගැටගහලා එල්ලන්න. ඊට පස්සෙ වෙන්න ඕනි ටික මම බලාගන්නම්."

" හරි බොස්"

" රෝස් ඔයාට කැමති දෙයක් කරගන්න මම මූට කසපාරවල්  සීයක් විතර ගැහුවට පස්සෙ. මුගෙ ඇමකොන්ඩව ඕන්නම් කපලා දාන්න. ඕක තමා ලස්සනට තිබ්බ ජිවිත ගොඩක් නැති උනේ."

" ඒක මම කොහොමත් කරනවා ටේහියුන්.මූ මගෙ නංගිව තිරිසනෙක් වගේ rape කරලා මරලා දාද්දි මට හැංගිලා ඉන්න වුනා. ඒ කාලෙ හිටපු අහිංසක රෝස් නෙවෙ දැන් ඉන්නෙ. මූ නිසයි මට මගෙ පවුලම නැති වුනේ..."

රෝස්ගෙ ඇස් අගින් කදුලු බිදුවක් ගිලිහී යද්දි ටේහියුන් රෝස්ව තමා වෙතට ඇදගනිමින් සැනසුවේ ඔහුත් මීට  වසර 6 කට මුහුණ දුන් ඒ සිද්ධිය මතකයට නැගෙද්දීයි......







To be continue....

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now