Chapter 05

544 136 25
                                    

ශින්ට එකදිහට කස පහරවල් ලබා දුන් ටේහියුන් යොන්‍ජුන්ට් කියා සීතල ජලයෙන් සෑම කස පහරවල් පහකට පසුවම ශින්ට ගැසුවා. වේදනාම නිසා කිහිපසැරයක්ම සිහිසුන් වූවත් ජලපහරවල් සමග නැවතත් ඔහුට සිහිය ආ අතර කස පහරවල් නිසා තුවාල වූ ශරීරයට සීතල ජල ප්‍රහාර ලැබෙන විට වේදනාව තවත් දෙගුණ තෙගුණ වුනා.



" ශින් දන්නවද රෝස මල් ලස්සනයි වගෙම කාටවත් ලේසියෙන් ඒ රෝසමල් කඩන්න බෑ. ඒ රෝස මලේ ආරක්ෂාවට නටුව පුරාවටම කටු තියෙනවා.ඒත් ශින් මොකද්ද කරන්න ගියේ ම්ම්ම් නටුවෙ කටු තියෙනවා කියලා දැන දැනම නටුවෙන් රෝසමල වෙන් කලා. ඒ නටුවට ඒ ලස්සනට පිපිලා තිබුන රෝසමල නැති උනා. ඉතින් ඒ පුංචියට තිබ්බ රෝස පැලෙ කාලෙ ගෙවෙන්න ගෙවෙන්න ලොකු වුනා. තවත් එයාගෙ නටුවෙන් මල වෙන් කරන්න බැරිවෙන තරමට ඒ රෝස නටුවෙ කටු තියුණු වුනා. "



" ශින් බලනවා ඇති නේ මොනවද මේ කියවමන්නෙ කියලා. ශින් ඒවා දැනගන්න ඕන්නෑ තේරුනාද? ඒ වුනාට ඔයාගෙ  අර දුව ම්ම්ම් මොකද්ද රෝස් එකිගෙ නම? අර අපෙ මුකුත් නොතේරෙන චූටි ටේ බේබීගෙ future hubby ගෙ room එකට හැමදාම රෑට රිංගන්නෙ.... මට නම මතක නෑනේ.."


" ඉරේනා ගැනද අහන්නෙ ? "


"ආන්න හරි ඉරේනා... දන්නවද ශින්  අන්තල් එයා ගොදාලියල් ඌටි ඕඕඕ  හුම් එයා තේ තේගෙ ලුතිපර් හියුන්ගිගෙ ලූම් එකට යනෝනේ... දල්ලෝද ඔයා? මම හොලෙන් බල්න් හිටියා. හී හී හියුන්ගිට කියල්ල එපා හාද?  හියුන්ගෙ එයාගෙ අර ඇනකොන්ඩව ඉලේනා නූනගෙ ඇග ඇතුලට දැම්මා ඕඕඕඕ එතෝත එයා දැදී පාස්ට් කිය කිය කෑ ගැවුවා. මම ඒ නිසා අද එයාව ඩැඩීලා ගොඩකට දෙන්න යන්නෙ හරිද"


ටේහියුන් ඔහුගෙ වියරු හිනාවෙන් මුව සරසාගෙන බේස්මන්ට් එකෙ කොනකට වන්නට තිබ්බ දොරක් විවෘත කර එයින් එලිය රැගෙන ආවෙ බොහෝ වෙලාවක් අඩා දෑස් රතු වූ තරුණියක්වයි.



ඒ සමගම ශින්ගේ දෑස් බයෙන් විශාල වූයේ තමන්ගෙ දියණියව දැකිමෙනුයි......


" ටේහියුන් යන්න දීපන් මගේ දුවට. මාව මරපම් දුවට මුකුත් කරන්න එපා.."



"ච්ච ච්ච බෑ බෑ ශින් උබ කොහොමත් මැරෙයි. උබටත් දැනෙන්න ඕනි තාත්තෙක් ඉස්සරහා තමන්ගෙ දුව ජිවිතේ යදිමින් අඩාවැටෙද්දි නරුමයෙක් අතින් විනාස වෙලා මැරෙද්දි ඒ තාත්තට දැනෙන වේදනාව කොච්චරද කියලා."



" ට්.. ටේහියුන් වදි..න්න.....ම් ද්...... දුවව අතැරපන්....."



" අතාරින්න නෙවෙ මිනිහො අල්ලගත්තෙ කට පියාගෙන හිටපන්. ජැක්සන් අරුන්ට එන්න කියපන් රස කෑමක් ඉන්නවා. මෙතන එපා අර කාමරේටම අරන් පලයන්."






















ටික මොහොතකට පසු බේස්මන්ට් එක කොනට වන්නට පිහිටා තිබූ කාමරය දෙසින් කෑගැසීම් හා විලාප , ශරීර එකට ගැටෙන සද්ද කන්වැටෙද්දී ශීන්ගේද වේදනාත්මක කෑ ගැසීමකින් එක්වරම බේස්මන්ට් එක පිරිගියේ ඉරේනාගෙ ලේ වැගිරෙමින් ඇති නිසල සිරුර බිම දිගේ ඇදගෙන විත් ශින්ගෙ දෙපාමුලට ගෙනවිත් දමද්දීයි.


ඒ සමගම හොදින් තලය මුවහත් කල පිහියක් රැගෙන ශින් ඉදිරියට පැමිණි රෝස්


" උබට තේරුනාද දැන් මගේ අප්පට එයාගෙ පොඩි දුව එයාගෙ ඇස් ඉස්සරහම ඔහේ මගේ තිරිසනෙක් අතින් විනාසවෙලා තමන්ගෙ ඇස් ඉස්සරහම මැරිලා යද්දි දැනුන වේදනාව !!!!!! දැනුනද උබට උබේ දුවගෙ වයසමයි මගෙ ජෙනී. එයා තමුන්ගෙ අතින් මැරුන්නැත්තම් අද ලස්සන වැදගත් තරුණියක් වෙලා."

රෝස් තමන්ගෙ හැඩුම පාලනය කරගෙන කැගැසුවෙ ශින් ඉදිරියට තම අතෙහි ඇති තියුණු පිහියද දික් කරගෙනයි.


" ඇති උබ ජීවත් උනා. මගෙ නංගි මැරුනෙ උබෙ මෙන්න මේක නිසා. දැන් මෙකෙන් උබ සැපගත්තා ඇති."

ශින්ගෙ සාමාජිකයාට පිහිය තදකර කෑගැසූ රෝස් එක පහරින්ම ශින්ගෙ සමාජිකයා ශරීරයෙන් වෙන්කර දැමුවේ ශින්ගෙ කැගැසිමත් සමගම ශින් සිහිසුන් වෙද්දීයි.

" ජැක්සන්. යොන්ජුන් බොඩීස් දෙකම ඇසිඩ්වලට දාන්න හැම සාක්ශියක්ම විනාස කරන්න. මම යනවා තව ටිකකින් මගෙ ලුතිපර් හියුන්ගි එනවා"

ටේ අන්තිමට ඔහුගෙ අහිංසක මුහුම ඔවුන් දෙදෙනාට පෙන්වා සිනාසී රෝස් සමග බේස්මන්ට් එකෙන් එලියට ආවෙ  පිරිසිදු වී ඔවුන් අදිතාත්වික රංගනය ඉදිරිපත් කිරීමටයි.



















To be continue...

Comment එකක් දාගෙන යමු නේ😁

වැරදි තැන් තියෙනවනම් කියාගෙන යන්න. මට ඒ ටික හදාගන්න එපැයි.

අද එක හොදයිද?👀

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now