Chapter 17

415 100 67
                                    

" ඔහ් බෙයා. දැන්ද කන්නෙ? ම්ම්ම්. "

තම ගාඩවත් පිරිවරාගෙන යමින් සිටි බෝගම්ගෙ දෑස් ගියෙ ආහාර ගනිමින් සිටි ටේහියුන් හා ජින් දෙසටයි.ගාර්ඩ්ස්ලට යන්න කියා අතින් සම් කල ඔහු ඉන්පසුව ඇවිද ගියෙ ටේහියුන් දෙසටයි. ටේහියුන් දෙසට පසත් වී දෙතොල් සිප ගනවාත් සමගම  තවන්ට මදක් එහාට වන්නට උගුර පාදන හඩක් ඇසුනු නිසා හාදුව මදකට නැවැත්වූ ඔහු ඒ දෙසය හැරුනෙ සිනහවකින් ඒම පුද්ගලයාට සංග්‍රහ කරමිනුයි.

" ඕහ් ජන්කුක්  ඔයා ආවද ? ඉතින් මේ ඉන්නෙ මගෙ ෆියොන්සෙ ලබන අවුරුද්දෙ අපි මැරි කරන්න ඉන්නෙ. මම මෙයා ගැන තමා ඔයාට කියන්නෙ. "

නැවතත් ටේහියුන් දෙසට හැරුනු ඔහු ටේහියුන්ගෙ කම්මුලක් සිපහත්තේ ජන්කුක්ගෙ අත මිටමෙලවෙද්දීයි. එය දුටු ජින් ජන්කුක් දෙස බලා දෑසෙන් ඉහි කලේ සංසුන්වෙන ලෙසයි. ජින්දෙස බලා  හුස්මල් පහලා දැම්ම ජන්කුක් ආයසයකින් මුහුණට සිනහවක් නගා ගත්තෙ ටේහියුන් ඔහු දෙස ' මේ සේරම ඉක්මනට හරියයි ' කියන්න වගෙ සිනහවක් ඔහුට දෙද්දීයි.

" ජන්කුක් මොනවා හරි කාලා ඉන්නවද ? "

" එපා බෝගම්. මම කාලා ආවෙ. බඩගිනි නෑ දැන්.මට හොද වොශ් එකක් දාගෙන නිදාගන්න තිබ්බොත් ඇති. මහන්සියි."

ජන්කුක් ඈනුමක් අරිමින් දෑත් දපසට විහිදුවා ඇගෙ හිරි කැඩුවේ බෝගම් ඔහු දෙසට ඇවිද ගොස් පිටට තට්ටුවක් දමා ඔහුව රැගෙන උඩුමහට ඇදෙද්දීයි.

මද වේලාවක් එ දෙස බලා සිටි ටේහියුන් සහ ජින්ද තමාගෙ රාත්‍රී ආහාර වේල ගෙන අවසන්කර තම තමාගෙ කාමර වෙතට ගියේ අද දවසම මහන්සි වූ නිසා සුව නින්දක් ලබා ගැනීමටයි.

ටේහියුන් තම කාමරයට ගොස් සුලු වේලාවකට පසු නැවතත් දොර ඇරී වැසුනේ ටේහියුන් තමන්ගෙ ඩ්‍රෙසින් මිරර් එකෙන් දොර දෙස බලද්දීයි. එවිට ඔහු දැක්කෙ ඇද සිටි ශර්ට් එකෙ බොත්තම් එකිනෙක ගලවමින් තමන් දෙස රාගය පිරුණු ඇස් වලින් බලාගෙන තමා දෙසට පැමිණෙන බෝගම්වයි.

ටේහියුන් ලගට පැමිණි බෝගම් ටේහියුන් දෙසට පහත් වී ටේහියුන්ගෙ බෙල්ල සිපගැනීම ආරම්භ කලේ උමතුවෙන් වගේ. ටේහියුන්ද කෙදිරිම් පිට කලෙ ඔහු බෝගම් දෙසට බරවෙමින් එක් අතකින් බෝගම්ගේ කෙස් අතරින් එහා මෙහා කලේ බෝගම්ගේ අවසාන ඉවසීමත් නැති කරමිනුයි. එ සැනින්ම ටේහියුන්ව තමා දෙසට හරවාගෙන දෙතොල් සිප ගනිමින් ඔහුව තම දෑත් අතරට ඔසවා ගත්තේ ටේහියුන්ද  බෝගම්ගෙ ඉනවටා තමාගෙ දෙපා ඔතාගෙන බෝගම්ව තදින් සිපගනිද්දීයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now