ප්‍රශ්නාර්ථ )!~

36 9 2
                                    

+ මට සමාවෙන්න නාශ්! මට ඒ මතක අමතක කරන්න බැරි තරමට ඔයාව මතක් වෙනවා නාශ්! ඔයාට ඇහෙනවා මම දන්නවා..

~ හ්ම්ම් , කියන්න..

+ මම අඩන්න ද නාශ්? ඔයාගෙන් අහන්නත් කලින්ම කදුලුත් ඉස්සර වෙලා! ඔයා හිතනවත් ඇති මට ඔයාව මතක් වෙන්නේ මේ වගේ වෙලාවට හිත හදාගන්න විතර ද කියලත්...

~ ඒක මිනිස්සු හිතන හැටි ද ඇමා!

+ සමහරවිට නාශ්!
ඒගොල්ලොත් හිතේ තියෙන කොච්වරක් නම් හැගීම් පිටට පෙන්නන්නේ නැතුව ඉන්නවා වෙන්න පුලුවන් ද ? ඔයා ඉදියෙ නැති උනාම මමත් හැසිරෙන්නේ අමුතුම කෙනෙක් වගේ! ඒක‍යි මිනිස්සුන්ගේ ඔයා නොදත් පැත්ත!

~ඇයි කියලා හේතු දෙන්නත් බැරි , වචනෙන් කියාගන්න බැරි හේතු ගොඩක් ඔයා කියන විදිහට මිනිස්සුන්ගේ හිත් වල හිරවෙලා ඇති ඇමා! මටත් වෙලාවකට පුදුමයි!

+ කමක් නෑ නාශ්! ඒ මිනිස්සුන්ගේ හැටි!

_________________________________________




"ඔයා නොදන්න ගොඩක් කතා මට අකුරු කරගන්නත් බැරි තරමටම මමත් අසරණ වෙන වෙලාවන් අනන්තයි නාශ්!"

අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now