ප්‍රශ්නාර්ථ )!~

33 7 2
                                    

+ නාශ්! ඇයි එහෙම දේවල් වෙන්නේ?

~ හ්ම්ම්..

+හද පායලා! ඒත්, මම ඒ තරු පේළියම පායනකන් ඉඳලා මට ඕනි තරුවත් හොයාගත්තා.

ඒත්, ඇයි ඒ තරුව හදෙන් ගොඩාක් දුරටම ගියේ? පොඩි අවස්ථාවක් වත් නැද්ද ඒ තරුවටත් හද ගාවට ගිහින් මිනිස්සුන්ට පෙන්නන්න ,
එයත් ලස්සන තරුවක් කියලා !!

~ සංකීර්ණ වචන වලින් ඔයා හදට දොස් කියනවා ඇමා!

+ හද ඔයා වගේ නාශ්! මාව ළංකරගෙන හොරෙන්ම මාව ශක්තිමත් කරලා ඔයා වෙන කොහේවත්!

ඒත්, මම මගේම කතාවක..

~ ඒත් ඔය හිත හදත් එක්ක තාමත් කතා කරනවා ඇමා! ඔය ඇස් හොයන්නෙම ඒ හද එක්ක විතරක් හිරවුණු තරුව නම්!

+ නාශ්! ඔයා මගේ හිත බලෙන්ම කියවනවා !

ඒත්, මම ඒ හද දිහා බලන් හැමදාම වගේ මුමුණනවා ..

ඒ තරුවටත් ඒ වගේම ආදරේ දෙන්න කියලා!

~ ඇමා! ඒක හිත එක්ක කරන ගනුදෙනුවක්! හරියට ඔය ඇස් වගේ!!






___________________________________

ප:ලි||

මා ඉඩ දුන් පසු ,මටත් නොදැනිම කාලය ඒ තනි තරුවටත් පුංචි බලාපොරොත්තුවක් දීලා!

-ඇමා-

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now