ප්‍රශ්නාර්ථ )!~

34 10 6
                                    

+ නාශ්!

~ හ්ම්ම්..

+ නෑ. ඔයා ඉන්නවා නේද? ඔයා මගෙන් ඈතට ගියේ නෑ නේද?ආහ්!

~ ඔයා බය වෙලා මම හිතන්නේ..

+ ඔයා හිනාවෙනවා නාශ්! ඒත් මම කලබලෙන් වගේම බයෙන්..!

~ ඇමා! ඔයාට මාව අමතක උනා කියන්නේ වැරැද්දක් නෙමෙයිනේ! ඉතින් ඔයා උත්සාහ කරන්න ආයෙත් මාව මතක් කරගන්න!

+ ඒක රිදෙනවා නාශ්! මම දන්නවා ඔයා ඒත් හිනාවෙනවා !

~ඇමා අහන්නකෝ!
ඔයා මට ආදරේ කරන්න හේතු තියෙනවනම්, මට ආදරයක් පෙන්නන්න එපා!
ඉතින්, ඔයාට හේතුවක් හොයාගන්න බැරි නම් මම හිතන්නේ ඔයා තාමත් මතක ලැයිස්තුව පරිස්සම් කරන්!

+ දෙයක් කියන්න ද නාශ්?

සමහර තැන්වලට එක උණුසුම්  වැළදගැනීමක්  හොදටම ඇති !

~ හ්ම්ම්...

____________________________________

"අසීමිතව කියා ගත නොහැකිව සඟවා ගත් මනස්ගාත පවා මා නුඹ අසලදී  නිදහස් කළෙමි".

                                                අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now