ප්‍රශ්නාර්ථ )!~

49 11 6
                                    



+ මම අඩනවා නාශ්! හිත නිදහස් කරගන්න කියලා හිතන්.. කදුලු බිංදු වැස්ස නිසා වැඩිය පේන්නේ නැහැ! ඒක මට ලොකු උදව්වක් වගේ!

~ ඇමා,ඔයා අඩන්නේ හැගීම් හංගගෙන නම්, ඇයි ඔයා ආයෙත් ලෝකෙන් හැංගෙන්නේ? මේ මිනිස්සු කැමති නැද්ද මිනිස්සු අඩනවට වත්! ඔයා මට හැමදාම කියනවා වගේ අදත් ඇයි බැරි ඔයාට කෑගහලා උනත් අඩන්න!

අඩනවා කියන්නේ බොළඳ වැඩක් නෙමෙයි ඇමා! ඔයා දන්නවද කදුලු , ඒක ලස්සන නිර්මාණයක් නේ ඇමා! අපේ හැගීමට අනුව ඒක වෙනස් වෙන හැටි,ඒක මට නම් ගොඩක් ලස්සන හැගීමක් ඇමා!

ඔයාගෙ ජීවිතේ ලස්සනම කොටසක් කදුලු වලින් ලියවුනාට මොකක් ද වෙන්නේ ඇමා! මගේ ළග නිදහස් කරන කදුලු, දවසක් එනකොට ඔයාටම තනියම විද දරා ගන්න වෙයි. අන්න එදාට ඔයා මේ දේ කරන්න නම්, අදත් ඔයා ඇයි අඩනවා කියන දේ හංගගෙන ඉන්නේ!

+ නාශ්, ඔයා තමයි ලෝකෙ පිළිලයක් කියලා හිතන දේවලුත් ලස්සනයි කියපු එකම කෙනා! මමත් ඒ දේවල් හිතට අරන් බැලුවාම ඒකත් එක කලාවක්.. ඉතින්, අඩනවා කියන්නෙත් කලාවක් !


________________________________________





" අඩන්න, අඩන්න!
ඔව්, ඔයාට තමයි..
ඔය හිතේ දුක නිදහස් කරගන්න!
ඒක බොළඳ හැගීමක් නෙමෙයි..
ඒකත් එක කලාවක් !
හිත නිවෙන...."

අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now