episode 6

576 98 14
                                    

" අනේ එපා......... "

වෙනදා වගේම පේන අපැහැදිලි චායාවන් පෙනෙද්දි  මම නැගිට්ටේ හයියෙන් ගැහෙන පපුවටත් අත තියාගෙන හුස්ම ගන්න ගමන්. හෙඩ්බෝඩ් එකට හේත්තු උන මම මූණ අල්ලලා බැලුවාමයි තෙරුනේ මම අඩලා නේද කියලා. මට සිද්ද වෙච්චි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉදන් හැමදාම වගේ හීනෙන් එක එක දේවල් පෙන්න ගන්නවා. හීනෙන් පේන ඒ ඇස් දෙක අනේ මන්දා මට තේරෙන්නේ නෑ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම හරියට නිදාගත්ත දවසක් මට මතක නැති තරම්.

" බබා මම ආවා........ ඔයා නැගිට්ටාද ඩාලින්. "

හපූඌඌඌඌ. ඉදකින් මෙහෙම මිත්‍රයෝ. මොකද දන්නේ නෑ බටර් ගාගෙන එන්නේ. ආ ඔයාලා හිතුවද මගේ boy friend කියලා නෑ නෑ . ඒ ඉන්නේ මගේ එකම මිත්‍රපරානේ ජනි. මෙකී නිසා තමා කවදා හරි මම තනිකඩව මැරෙන්නේ . හුවෑ.............

" මොකෝ මොකෝ බටර් ගාන්නේ ......"

මම අහද්දී මේකී කිරි පණු අමාරුවට බෙහෙත් බීලා නෑ වගේ ඇඹරෙන්න ගත්තා.

" ටන්ට ටාආආආඅ........"

මොකක්ද මන්දා කොළ කෑලී දෙකකුත් උස්සන් ඇදට පැනලා මාව බදාගෙන හිබින්න ගත්තා. චිකේ බලු කෙල බෙහෙත් විදලාද දන්නෙත් නෑ ඊව්.

" ඊව් එහාට එහාට මොකක්ද ඔය ආ...... "

" Bts concert එකට vip tickets දෙකක්. මට තනියම යන්න දෙන්නේ නැති නිසා ඔයාටත් එකක් ගත්තා. අනේ බෑ කියන්න එපා අනේ........ හුවෑ මට මගේ ජිමිනාව බලන්න ඔනේ......."

මේකී මගේ ඇගේ එල්ලිලා අඩන්න ගත්තා එයාගේ පරම කස් එක උන ජිමින් ව ඇහැට දැකගන්න තිබ්බා ආසාවට. ඇත්තටම අපි දෙන්නා ඉන්නේ කොරියාවේ. මාව ඇක්සිඩන්ට් උනාම අපේ ගෙදර මිනිස්සු තවත් මම ඒ රටේ ඉන්නවට කැමති උනේ නෑ. දැන් අවුරුදු දෙකක විතර ඉදන් මෙහේ තමා. එතකොට මගේ මිත්‍රපරානේ ඩයි හාට් බටුස් ආමි කෙනෙක්. මන් ආමි නෙවේ ඒත් එයාලගේ සින්දු අහනවා. ලංකාවේ සින්දු වගේ වැලලෙන සින්දු නෙවෙයි .

" යමන් ඉතින් උබ ටිකට් ගත්ත එකේ. මම නොගියත් උබ බලෙන් හරි උස්සන් යනවා කියලා මම දන්නවා. "

" අනේ මගේ සුද්දාමියා ආදරෙයි පැලෙන්න. ඔයා තමා මගේ එකම ආදරේ ."

කාටද බන් උබ ඔය බොරු කියන්නේ.😒👍

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now