chapter 16

536 87 7
                                    

ටේහියොන් යෙනුගේ රූම් එකේ කවුච් එකෙන් වාඩි වෙලා කෙල්ල දිහාම බලාගෙන හිටියා. කොල්ලා හිටියේ හිතින් එයාටම බැනගන්න ගමන්. එතකොට හොබී කෙල්ලගේ රිපෝට්ස් වගයක් ගන්න කියලා ගියා.

" ආ ම්හ් ම්හ්......"

කෙල්ලට හීමීට සිහිය එනකොට කෙල්ල ඇස් ඇරලා හිමීට වටපිට බලන්න ගත්තා. එතකොට තමයි කෙල්ල දැකේ කාමරේ ටිකක් ඈතට වෙන්න එයා දිහා බලන් ඉන්න ටේහියොන්ව. කෙල්ලට කොල්ලව දැක්කම නිකන්ම ඇඩෙන්න ගත්තේ කොල්ලා කෙල්ල ගාවට යද්දී .

" මි මියානේ යෙනු ...... "

කොල්ල කෙල්ල ගාවට ගිහින් කෙල්ලගේ අත් දෙක අල්ලගෙන ඇස්වල කදුලු පුරවන් කියකොට කෙල්ලගේ ඇඩිල්ල තව වැඩි වුනා.

" ටේ මට එහෙම බනින්න එපා ආපහු මට හුගක් රිදෙනවා ......."

කෙල්ල එකපාර කොල්ලගේ බෙල්ල බදාගෙන අඩන්න ගත්තේ කොල්ලවත් කම්ෆියුස් කරලා. යෙනුගේ කටින් ටේහියොන්ශී නැතුව ටේ කියලා පිට වුනාම කොල්ලාට එකපාර හිතාගන්න බැරි වුනා.

" යෙ යෙනු මන් ආපහු එහෙම කරන්නේ නෑ මියානේ........ "

කොල්ලත් යෙනුව ආපස්සට බදාගන්න ගමන් කියද්දී කෙල්ල අඩ අඩම තවත් ටිකක් ටේහියොන්ට තුරුල් වුනා.

" සාරන්ග්හේ ටේ........."

ටේහියොන් ගැස්සිලා කෙල්ලගෙන් අයින් වෙලා ඇසුත් ලොකු කරන් බලන් හිටියේ ඇහුන දේ හරිද කියන්න වගේ.

" මියානේ ටේහියොන් ඔයාව අමතක වුනාට මට සමාව දෙනවද , ඔයා මගේ ලගින්ම ඉදලත් මට අදුරගන්න බැරි වුනාට. "

කෙල්ල ආපහු අඩන්න පටන් ගනිද්දී ටේහියොන් කෙල්ලව පපුවට තුරුල් කරන් ඔලුව අතගාන්න ගත්තේ මූණේ ඇදුන හිනා රැල්ල එක්කමයි.

" ඔයාට මතක් වුනාද මැණික.... එදා මගේ ඉස්සරහාම ඔයාව අතුරුදන් වුනාම මට දැනුනේ මගේ මුලු ලෝකෙම නැවතුනා වගේ. ආපහු ඔයා මගේ ඉස්සරහට ආවම මට ඔයාට යන්න ඉඩ දෙන්න හිතුනේ නෑ යෙනු ඒකයි ජුනි හියෝන්ග්ට බටර් ටිකක් ගාලා pd nim ට කියලා ඔයාව මගේ ඇසිස්ටන්ට ගත්තේ එතකොට ඔයා හැමදාම මගේ ඇස් මානේ නිසා. "

ටේහියොන් අන්තිම ටික කියද්දී කෙල්ල කදුලුත් පිහදාගෙන ටේහියොන්ගෙන් ඈත් වුනේ කොල්ලට රවන ගමන්

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now