episode 8

591 106 36
                                    


Taehyung pov .........

මම හිටියේ විශාල තණපිට්ටනියක . මම ඉස්සරහටම ගියේ මම ඉන්නේ කොහෙද යන්නේ කොහෙටද කියලාවත් නොදැන. ටිකක් ඈතට වෙන්න රෝසපාට මල් වලින් පිරිච්ච සකුරා ගහක් යට බංකුවේ කවුරු හරි වාඩිවෙලා හිටියා. මම ටිකක් වේගෙන් ඉස්සරහට ගියේ ඒ කෙනාගෙන් උදව්වක් ඉල්ලගන්න . අපහැදිලිව පෙනුන මිනිස් රූපේ ලගට ගිහාම පැහැදිලි වුනා. ඒ එයා.........

" යෙනූ............... "

මම කතා කරත් එයාට මාව ඇහුන පාටක් නෑ. මගේ ඇස් වලින් කදුලු ගලන්නේ සතුටට වෙන්න ඇති. මම එයා ගාවට දුවගෙන ගිහින් බදාගත්තාත් මාව එයාගේ ඇග හරහා ගියෙ මගේ ඇස් ලොකු වෙද්දී .

" නෑ නෑ මේක වෙන්න බෑ....... ඇයි මට එයාව අල්ලන්න බැරි. "

මම අත් දෙකෙන්ම ඔලුව අල්ලගන්න ගමන් පිස්සෙක් වගේ බෙන්ච් එකේ යෙනූට එහා පැත්තෙන්ම වාඩි වුනේ කරන්න දෙයක් හිතා ගන්න බැරුව.

එයා ලස්සනයි . ලස්සන දිග නිල්පාටට ගවුමක් ඇදලා කලුපාට දිග කොන්ඩේ කඩලා දාලා තිබ්බේ.

" මොකද මෙතන කරන්නේ ම්ම්ම් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොකද මෙතන කරන්නේ ම්ම්ම් "

මට පිටිපස්සේන් ඇහුන පිරිමි කට හඩට කෙල්ල ඔලුව උස්සලා හිනා උනා. කාත් එක්කද ඔච්චර හිනා වෙන්නේ. මමත් කෙල්ල බලපු පැත්ත බැලුවාමයි මට තරු විසික් උනේ.

" wtf  මේ මේ ඉන්නේ මම නේ .......... "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now