ᒪᗩՏT ᑕᕼᗩᑭTᗴᖇ 🖤

952 188 60
                                    

යුංගි හිටියේ හොස්පිටල් එකට වෙලා අත් දෙකම තමන්ගේ කොන්ඩේ අතරේ යවන ගමන් මිස්ටර් මින් හදිස්සියේම හොස්පිටල් ඇඩ්මිට් කලා යුංගි එක්ක හෝසොක් හිටියා හෝසොක්ට කෝල් එකක් ආපු නිසා ටිකක් එහාට ගිහින් ආන්සර් කලා ඒත් එක්කම ඩොක්ටර් රූම් එකෙන් එලියට ආපු නිසා යුංගි ඩොක්ටර් ලගට ඉක්මනට ගියා

" ඩොක්ටර් මගේ අප්පා...."

" දැන්ම හරියටම මට මුකුත් කියන්න බැ මිස්ටර් යුංගි ඒත් මම සැක කරන්නේ මේක කැන්සර් එකක් කියලා ටෙස්ට් වගයක් කරලා අපි බලමුකෝ.."

ඩොක්ටර් එහෙම කියලා යුංගිගේ පිටට තට්ටුවක් දාලා ගියේ කොල්ලා එතැනම ඉදගනිද්දී හෝසොක් යුංගි ලගට කලබලයෙන් ආවේ ඒ වෙලාවේ

" යුංගියා....පොඩි ප්‍රශ්නයක් මම ඉක්මනට ගිහින් එන්නම් ජින් හියුන්ග් තව ටිකකින් එයි ගාඩ්ස්ලා ඉන්නවා නේ කොහෙවත් යන්න එපා.."

හෝසොක් කලබලයෙන් කියලා යන්න හැදුවත් යුංගි කොල්ලාගේ අතින් අල්ලලා නැවැත්තුවා

" මොකද වුනේ උබ මෙච්චර කලබල වෙන්න තරම් "

" අනියා.....මම කලබල වෙලා නැ "

" බොරු කියන්න එපා යකෝ මොකද වෙලා තියෙන්නේ "

" මේක අහලා උබ කලබල වෙන්නේ නැත්නම් මම කියන්නම් "

" කලබල වෙන්න හරි උබ මට කියන්න එපැයි "

" ජන්ග්මි ගෙදර ගිහින් නැ ෆෝන් ඕෆ් ලු ගියපු තැනක් දන්නේ නෑලු "

යුංගි එකපාර නැගිට්ටේ කෙල්ල කොහේ ගිහින් ද කියලා හිතාගන්න බැරුව

" එයා කොහේ යන්න ඇද්ද "

යුංගි පිස්සෙක් වගේ දුවගෙන එලියට යන්න හැදුවත් හෝසොක් කොල්ලාව නැවැත්තුවා

", මට යන්න දීපන් යකෝ "

" උබ මෙතන ඉදපන් මම ජන්ග්මි හොයාගන්නම් උබකෙල්ලට කියපුවා මදි ද "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now