ᗴᑭIᒪOᘜᑌᗴ 🖤

990 184 84
                                    

After Two Years

" යාහ්හ් නැගිටිනවා මෝඩ පූසෝ "

ජන්ග්මි නිරුවත් පපුවට තුරුල් වෙලා එයාව බදාගෙන සැපට නිදාගෙන ඉන්න යුංගිව නැගිට්ටවන්න කෙල්ල මේ කෑගහන්නේ

" ම්ම්ම්....නිදාගන්නකෝ බබා.."

යුංගි එහෙම කියලා කෙල්ලගේ පපුවේ නහය ඇතිල්ලුවා

අවුරුදු දෙකක් ගෙවිලා ගියේ හිතාගන්න බැරී ඉක්මනට ගෙවුණු අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් වුනා යේරා එදා සිද්ධියෙන් එයාගේ ජීවිතයට සමුදුන්නා ජන්ග්මිගෙන් සමාව අරගෙන කොරියාවට සමුදෙන්න හිටපු කෙල්ල හැමෝගෙම කදුලැල් මැද්දේ මුලු ලෝකයට සමුදීලා සදහටම යන්න ගියා

සියල්ල පිටිපස්සේ හිටපු සේහිට ජීවිත කාලෙටම කූරු ගනින්න සිද්ධ වුනේ එයා කරපු හැම අපරාධයක් හෙලි වුනා කායි තමයි පොලිසියට සාක්ෂි හොයලා දුන්නේ

මිස්ටර් මින් කැන්සර් එකක් හේතුවෙන් ගිය වසරේ ජීවිතයෙන් සමුගත්තා මිස්ටර් මින් අන්තිම කාලේ යුංගිගෙන් සමාව ඉල්ලුවා එයාව මගහැරුනු එකට

එතකොට සෙයුල්ගි හෝසොක් දෙන්නා මාසෙකට කලින් මැරි කලා දෙන්නා සතුටින් ඉන්නවා

" යුංගි....නැගිටින්න ලමයෝ මට යන්න ඕන.."

ජන්ග්මි කිව්වේ එයාට තුරුල් වෙලා ඉන්න යුංගිගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් දෙන්නා ඊයේ රෑ සෝක් නයිට් එකක් ගහලා නේ යුංගිගෙයි ජන්ග්මිගෙයි relationship එකට එයාලගේ ෆෑන්ස්ලා

මොහ්.....?

එයාලාගේ ෆෑන්ස්ලා....?

ඔව් ඔව් දැන් ජන්ග්මි කියන්නේ ලොවක් ආදරය කරන ගායිකාවක් යුංගිගේ වැඩ තමයි ඉතින් කොල්ලාට ඕන වුනේ ජන්ග්මිගේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්නවා දකින්න ඉතින් යුංගිගෙයි ජින්ගෙයි හොබීගෙයි රහස් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් අද ජන්ග්මි කියන්නේ Idol කෙනෙක් ඒ වගේම එයාගේ stage name එක rose

යුංගිගෙයි ජන්ග්මිගෙයි relationship එකට එයාලාගේ ෆෑන්ස්ලා ගොඩ දෙනෙක් කැමති වුනා ඒත් සමහරු ඒකට කැමති වුනේ නැ ඒ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුනා

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now