Prologue

160 12 0
                                    

" මම හිතුවේ නෑ ටේයුන් මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා. මම හිතාගෙන හිටියේ ඔයා මාව දකින්නවත් කැමති නැති වෙයි කියලා. ඒත් ඊට වඩා හුඟක් වෙනස් දෙයක් ටේයුන් ඇත්ත කියන්නේ. මම හිතාගෙන හිටියේ ඔයා මාවත් සීයා පපාව අයින් කලා වගේ අයින් කරන්න ඇති කියලා. ඒත් ඔයා මට එහෙම කලේ නෑ."

~ Kim Seok Jin ~


Zero O' Clock | Jin Centric Where stories live. Discover now