Chapter 13

32 12 0
                                    

ජන්ග්කුක්ට ටේයුන් එක්ක රූම් එකේ ඉන්න දීලා මම හෝසෝක් එක්කයි හෝසෝක් අඳුරන ලේඩි ඩොක්ටර් එක්කයි රූම් එකෙන් එලියට ආවා.

"... ඒ ඩොක්ටර් සෙන්. හරි හොඳ ඩොක්ටර් කෙනෙක්. ලමයි තමයි වැඩියෙන්ම කැමති එය- "

" මේ... මේ ඉන්නේ මගේ හ්යුන්ග්. "

හෝසෝක් ලේඩි ඩොක්ටර්ගෙ කතාව මැදින් පැනලා කියනකොට මම ඩෝර් එකේ හැන්ඩ්ල් එක අත ඇරලා එයාලා එක්ක ඉස්සරහා තිබුන එලවෙටර් එක ගාව තියෙන ලොකු ග්ලාස් වෝල් එක ගාවට ආවා.

" ඔහ් හායි මිස්ටර් ? "

"ජින්. සොක්ජින්."

"මේ අර ෆේමස් ඩොක්ටර් ද ?"

"මට තේරුනේ නෑ මිස්"

"මම කිව්වේ අර යූඑස් වල හැම මෙඩිකල් කොලේජ් එකකම ෆයිනල්ස් කරපු ස්ටූඩන්ට්ස්ලාට ලෙක්චර්ස් දුන්න ෆේමස් ඩොක්ටර් ගැන"

"අහ්. ඔව්. මම තමයි ඒ. එතකොට මිස්?"

"ආහ්. ඩොක්ටර් ජින් මම හේජූන්. පාර්ක් හේජූන්.-

"හ්යුන්ග්. මේ ඉන්නේ මේ හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් හේජූන්"

" ඔහ්. එතකොට මේ-

"මේ ...මේ... මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්"

"දැන් කොච්චර කල්ද ? "

"අවුරුද්දයි හ්යුන්ග්

" එතකොට අර හොස්පිට්ල් යනවා කියලා ටේයුන්ට කියලා ගියේ මේකට වෙන්න ඇති "

" අ...අ-මේ ඔ-ඔ-ඔව් හ්යුන්ග් "

.

.

.

.

.

.

.

.

.

මම දන්නේ නෑ මම මෙහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා හෝසෝක්ගෙන් ප්‍රශ්න කරන එක හරිද කියලා. ඒත් මගේ හිත කිව්වේ හේජූන් වුනත් දැනගන්න ඕනේ අවුරුද්දක් ඩේටින් ගියපු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙදරින් පනින්නේ කොහොමද කියලා. ඉතින් මම හෝසෝක්ගේ හ්යුන්ග් විදිහට හෝසෝක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා මෙහෙම ප්‍රශ්න කරන එකේ වැරැද්දක් හෝසෝක්ගේ හ්යුන්ග් විදිහට දැක්කේ නෑ.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now