Chapter 4

58 15 6
                                    


මම එලියට අත දාලා වැටෙන හිම පියලි ටිකක් මගේ අතට ගත්තා. හිම පියලි මගේ අතට වැටිලා ටිකක් වෙලා යනකොට හිමින් හිමින් දියවෙන්න ගත්තේ මගේ ඇගේ හීට් එක නිසා වෙනකොට මම හිම පියලි දිය වෙන්න දියවෙන්න තවත් හිම පියලි මගේ අතට ගත්තා. ක්ලොක් එක බලනකොට වෙලාව හයයි කියලා තියෙනකොට මම කුක්ගේ සන්ව බලන්න යන්න රෙඩි වෙන්න ගත්තා.

" කුක් "

" කුක් "

" කුක් "

" ජන්ග්කූක් අරිනවා දොර "

" කුක්

මම බාත්රෝබ් එක පිටින්ම ජන්ග්කූක්ගේ රූම් එකට ආාව් ලකී චාර්ම් කැමති සූට් එක අහගෙන යන්න වුනත් මම පස් පාරකට වඩා නොක් කරලත් ජන්ග්කූක්ගේ ඇතුලේ සද්දයක් නැති වෙනකොට ඒක ඉස්සර වගේම මාව කේන්ති කරවන හේතුවක් වුනා.

" ජන්ග්කූක් හොඳ හිතින් අරිනවා මේ දොර "

" ජන්ග්කූක් මම දොර කඩන්නද නැත්තම් මේක අරිනවද ? "

මට හිතුනේ එකම දෙයයි. ජන්ග්කූක් ඉස්සර වගේ රූම් එකට නොක් කරනකොට මුලු රූම් එකේම අවුස්සලා දාපු ඒවා අස් කරන්න පටන් ගන්නවා ඇති කියලා. ඒත් මම හැන්ඩ්ල් එකට අත තියලා අරින්න හදනකොටම කුක් ඇතුලේ ඉඳන් කෑ ගැහුවා.

" හ්යුන්ග් පොඩ්ඩක් ඉන්න "

" මම එනවා "

" යා හ්යුන්ග් මොනවද කරන්නේ ! "

මම හිතුවා වගේම කුක් ⁣යට කලිසම අඳිනවා මම යනකොට. මම ගිය ගමන්ම කුක් අත්දෙකෙත් වහ⁣ගත්තේ එයා අවුරුදු අටකට කලින් මට ඕක පෙන්නගෙන හිටියා කියලා අමතක වෙලා වෙන්න ඇති.

" මං ඕක දැකලා නැති එකක්ද කුක් "

" ඒත් හ්යුන්ග් ලැජ්ජ හිතෙනවා නේ "

" අවුරුදු විස්සෙදිත් මට කියලා වොශ් කරව- "

" ඇති හ්යුන්ග් ඇති.

ජන්ග්කූක් මගේ කටට අත තියලා නවත්තනකොට මම බැලුවේ ජන්ග්කූක්ගෙ මූණ දිහා කන්දෙක රතු පාට වෙලා තිබුන විදිහට මට හොඳටම හිනා ගියේ ජන්ග්කූක් ඉස්සර වගේ නොවුනත් එයාගේ ඇක්ශන් ඉස්සර වගේ තාමත් වෙනස් වෙලා නැති නිසා.

" කුක් ලකී චාර්ම් මං මොන විදිහට අඳිනවාටද කැමති ? "

" හ්-හ්-යුන්ග් ක්-කොහොමද ඒ-ඒක ද-දන්⁣නේ ? "

" මොකද්ද ? "

" ල්-ලකී චාර්ම් "

" ඇයි ? "

" ඒක කියන්නේ මෙහේ අය විතරයි "

" ඔව් මම දන්නවා "

" මිසිස් යොන්ග් ද ක්-කිව්වේ  ? "

" ඔව්
ඒත් මම අහපු ප්‍රශ්නේට උත්තර ලැබුනේ නෑ ජන්ග්කූක්. "

" මො-මොකද්ද ? "

" එයා මං මොන විදිහට අඳිනවාටද කැමති ? "

" ක්-කැශුවල් "

" පාට... වයිට් ශර්ට් එකට බ්ලැක් ට්‍රව්සර් එක ද තාමත් "

" ඔව්. හ්යුන්ග් කොහොමද දන්නේ "

" මට එක්කෙනෙක් කිව්වා "

ජන්ග්කූක් ආයෙත් කලිසම පිටින් ඇවිත් මගේ ඇඟට බර වෙනකොට මට තේරුන එකම එක දේ තමයි කුක් තව වෙලා මගේ පිටට බර වෙලා හිටියොත් මාව දෙකට කැඩිලා යයි කියන එක.

" අයියෝ හ්යුන්ග් "

" එ-එහ් ක්-කුක් බහිනවා

අලියෙක් වගේ "

කුක් මගේ පිට උඩින්.බහිනකොට මම හයියෙන් හුස්ම ගත්තේ කාටවත් මේ වගේ දේවල් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා.

" හරී කුක් මම යනවා "

" හරි හ්යුන්ග් "

මම කොන්ද කඩාගන්න ඕන කමක් තිබුනේ නැති නිසා ඉක්මනට ජන්ග්කූක් ඩ්‍රස් කරන අතරේම කාමරෙන් එලියට ආවා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now