Chapter 12

35 16 0
                                    

ජන්ග්කූක් ටේයුන්ව බෙඩ් එකෙන් තියලා බෙඩ් එක ගාව තිබ්බ පුටුවට වැටෙනකොට මම හෝසෝක් එක්ක සෝෆා එකට වැටුනේ දුවලා මහන්සියට වෙනකොට මම යූඑස් ඉඳලා ඇවිත් ටේයුන් එක්කරෙස්ට් එකක්.ගන්නවා කියලා හිතුවාට මම හීනෙකිනවත් හිතුවේ නැති දෙයක් අන්තිමට වුනා.

ජන්ග්කූක්ට අපි ඩිනර් ගන්න බුක් කරපු රෙස්ටෝරන්ට් එකෙන් කෝල් එකක් එනකොට ජන්ග්කූක් රූම් එකෙන් එලියට ගිහින් කෝල් එක ආන්ස්වර් කරලා ආවේ වෙන දවසකට ඒක ශෙඩ්‍යුල් කරගන්න ගමන්.

රූම් එකේ ඩෝර්එකට කවුරුහරි නොක් කරනකොට මම ගිහින් ඩෝර් එක ඇරියේ ඩොක්ටර් කෙනෙක් කියලා හිතලා වුනත් එතන පපා මමා එක්ක ඉන්නකොට මට අදහාගන්නත් බැරි වුනා.

_ලමයාව පවුලට ඕනේ නෑ කියලා කියපු කෙනා අද ළමයා අසනීප වුනාම බලන්න හොස්පිට්ල් එකටම ඇවිත්._

පපා මමා එක්ක රූම් එක ඇතුලට ඇවිත් සෝෆා එකේ ඉඳගෙන හෝසෝක් එක්ක කතා කරනකොට ම ඩොක්ටර් කෙනෙක් රූම් එකට ආයෙත් නොක් කලා. මම ගිහින් ඩෝර් එක ඇරලා ඩොක්ටර්ව ඇතුලට අරන් එයා එක්ක ටේයුන් ගැන කතා කරලා ආයෙත් රූම් එකෙන් එලියට ඇවිත් අනිත් දේවල් ටික කතා කලා.

"... ඉතින් මිස්ටර් පේශන්ට් බ්‍රිට්ල් බෝන් නිසා අපිට පේශන්ට්ව ටික දවසක් තියාගන්න වෙනවා. පේශන්ට්ගේ බෝන් එක ටිකක් තදට වැදිලා වුනත් බෝන් එකට ඩැමේජ් නෑ. ඩැාම්ජ් වෙලා තියෙන්නේ ටෙන්ඩන්ස් එකට එකට. ඒක නිසා ට්‍රිසෙප්ස් මස්ල් එක ඇඹරිලා වගේ ඉතින් ඒක නිසා අපි පේශන්ට්ගේ තත්වේ බලන්න ඕන. මම හිතනවා මිස්ට තේරුම් ගනීවි කියලා. "

ඕකේ ඩොක්ටර් ?

සෙන්.
ඔහ් ඕකේ ඩොක්ටර් සෙන්.

⁣මිස්ටර්ව මම දැකලා තියෙනවා යූඑස් වල නිව් යෝර්ක් මෙඩිකල් කොලේජ් එකේ. සමහරවිට මම මිස්ටර් වගේ වෙන කෙනෙක් දකින්න ඇති.

මමද ? මම එහෙ ටීච් කලා. ත්‍රී ඉයර්ස්.

මේ ඩොක්ටර් සොක්ජින් ද ?

ඔව්. මම සොක්ජින්.

ආහ්. ඩොක්ටර් සොක්ජින්. ඩොක්ටර් තමයි මම ලාස්ට් ඉයර් ඉන්නකොට අපිට ලොකු ලෙක්චර්ස් පහක් දුන්නේ. ඩොක්ටර්ගේ ටීචින් ස්කිල්ස් වලට මම හරි කැමතියි ඩොක්ටර්.

.

.

.

.

.

.

.

.

එතනින් පස්සේ අපේ කතාව දිග්ගැස්සිලා යූඑස් වල ඉඳලා ආයෙත් කොරියා වලට අපි ආවා. ⁣ටේයුන්ව බාර දීලා තියෙන ඩොක්ටර් දැන් හෙඩ් කෙනෙක් වෙලා. ඒත් එයාගේ කියන්න වරදක් නැති වෙනකොට එයා පේශන්ස්ලා හැමෝටම හොඳට ට්‍රීට්මන්ට්ස් දෙන ඩොක්ටර් කෙනෙක් කියලා හෝසෝක් එක්ක හිටිය ලේඩි ඩොක්ටර් මට කිව්වා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now