Chapter 01 - ???

198 41 14
                                    

Taehyung POV.

වෙලාව 6 හමාරයිනේ තාම. නින්ද යන්නෙත් නෑ ඊයෙ වේලාසන නිදා ගත්ත හින්දා. මම ලැහැත්ති වෙලා ඇඳුමක් දාගෙන strawberry milkshake එකෙකුත් බිබී එළියට ආවා, හත හමාරයි වෙලාව.  ලෙක්චර්ස් තියෙන්නෙ 10:30 , මොකක්ද කරන්නේ ? 

මම වෙනදා යන library එකටම ගිහිල්ලා පොත් ටිකක් barrow කලා.
ඒ ටික පස්සේ කියෝනව කියලා හිතලා මම හැමදාම යන පාක් එකට ගිහින්, Tteokbokki එකක් අරං කකා, යූටියුබ් පැත්තෙ සැරි සරාලා ,earphones  දෙකත් ගහගෙන සින්දු දෙක තුනක් ඇහුවා 9:30 විතර වෙනකන්.

මම uni එකට පයින්ම ගියා. ඒ කැබ් එකක් දාගෙන යන එකට වඩා පයින් යන එක ජොලි කියලා හිතුන හින්දා.

_______________________________
2 hours later

අදත් හිතන තරම් අවුලක් නෑ . මම පාඩුවේ කාත් එක්කවත් කතා කරන්නැතුව හිටියා hall එකේ කෙළවරකට වෙලා වෙනදා වගේම !
පාළුවකුත් දැනෙනවා, ඒත් කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ  .

 මම පාඩුවේ කාත් එක්කවත් කතා කරන්නැතුව හිටියා hall එකේ කෙළවරකට වෙලා වෙනදා වගේම !පාළුවකුත් දැනෙනවා, ඒත් කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👨💼- හරි ළමයි  , ඔයාලා මේ එසයිමන්ට් එක බදාදාට ඉස්සෙල්ලා මේල් කරන්න.

ලෙක්චර්ස් ඉවර වුණ ගමන් මම ආවේ cafe එකට උදේ හරියට කාලා ආවේ නැති හින්දා බඩගිනි.

ඒත් වුනේ මම කවදාවත් හිතපු නැති දෙයක්.

???-හායි මම මෙතැනින් වාඩි උනාට කමක් නැද්ද?’

🐯  - හ්ම්ම්.

ටිකක් කොට , cute පෙනුම තියෙන කොල්ලෙක් ඇස් ටික ගිලෙන්න හිනාවී ගෙනම ඇවිත් මට එහා පැත්තෙන් ඉදගත්තා . එයා එහෙම හිනා වෙනකොට එයාට ඉස්සරහ පේනවා ද දන්නෑ , ඒ තරමටම එයාගේ ඇස් දෙක වැහෙනවා. මෙයාව කිප සැරයක්ම දැකලා තියෙනවා .ඒත් එච්චර මතකයක් නෑ .
එයාට නං කිසිම ගානක් නෑ වගේ .

ඒත් මට අපහසුයි  වගේ, මේ වගේ මට කෙනෙක් ඇවිත් මට කතා කරපු පලවෙනි වතාව! හැමෝම  මට මහා විකාර කෙනෙක් කියලා කියනකොට මෙයා විතරයි මෙහෙම ඇවිත් ඉඳගත්තේ හරි!

???- හායි අපි අඳුර ගමුද?

මම මොකුත් කියන්නැතුව, එයා ඉස්සරහට දික් කරපු අත දිහායි එයාගේ මූණ දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තා . එයා හදන්නෙ මාව යාලුවෙක් කරගන්නද එතකොට.  ඇත්තටම මම මොකක්ද කරන්නේ කාවත් විශ්වාස කරන්න හොඳත් නෑ .

________________________________________

Hi 😊

මම දන්නවා මේක මහා අමුතුයි කියලා. කිව්වනේ මුලින්ම Tae කියන්නේ හරිම අමුතු කෙනෙක්, එයා හිතන විදිය හරිම වෙනස්. ඉතින් මේ කතාව පුරාවටම ඉන්නෙත් එයා නම් මේ කතාවත් වෙනස්!

මෙතැනදී tae ගැන හින්ට් කීපයක්ම තියෙනවා. 🙃

ඔයාලට ලේසියෙන්ම හිතාගන්න පුලුවන් වෙයි ??? කියන්නේ කවුද කියලා නම්. ඒත් කමක් නෑ කවුද කියලා මැසේජ් එකක් දාන් යන්න.
හොදට හිතලා බලලා දාන්න. මේ ලෝකෙ කොට අය ඕන තරම් ඉන්නවා! ☺️

චැප්ටර් එක පොඩි ඇති, මේක ෂෝට් එකක් විදියට ලියන්න ද? එපා ද ? මම ෂෝට් එකක් විදියට තමයි ලියන්න හිතන් හිටියේ . ඒත් මට බැහැ වගේ හිතෙනවා.
බලමුකෝ.

Okay bye. See u tomorrow (not sure) ☺️

-Chimmy_kim_-

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now