Chapter 09 - surprise?

116 31 4
                                    

2nd update!
________________________
Next day morning🌄

📱(The Alarm is ringing)
ආආශ්... මොන කරදරයක්ද😖  මට නිදිමතයි😖 මට තව නිදා ගන්න ඕනි අනේ😞 ඊයෙ නින්ද ගියෙත් උදේ වෙන හරියේ. 😞

🐣- tae good morning නැගිට්ටොත් නරකද?

🐯- ඔව් නරකයි.

🐣- ඇහ්!?

🐯- උදේම නැගිටින එක නරකයි කියලා මං කිව්වේ.

🐣-😂

🐯- ඇයි මිනිස්සුන්ට බැරි උදේට නිදාගෙන රෑට ඇහැරන් ඉන්න.

🐣- අපි vampireලා නෙමෙයිනේ ටේ

🐯- ඒත් මම vampire කෙනෙක්, ඒ නිසා නිදාගන්න දෙන්න තව ටිකක්

🐣- අහ් හරි හරි එහෙනම් මං ඔයාගෙ අර strawberry milkshake එකයි strawberry mousse ටිකයි අනුභව කරන්නම් ☺️🖐🏻

🐯- අනේ එපාආආ! 😭

🐣- එහෙනම් දත් ටික මැදලා මූණ හෝදගෙන පහලට එනවා.

මම ඇඳෙන් බැහැල ඉක්මනට වොෂ් රූම් එකට ගියේ මගේ strawberry ටික බේරගන්න.

ඒත් මට මතක් උනේ- මම ඊයෙ හැම දෙයක්ම ජිමින්ට කිව්වනෙ. එයාට ඒවා මතක නැද්ද . අනේ මන්දා. හ්ම්..

මං යනකොට එයා dining table එකේ ඉදගෙන කෝල් එකක්. එයා මං පහලට එනවා දැකලා, කෝල් එකෙන් කතා කරපු එක්කෙනාට ‘බායි’ කියලා තිබ්බා. කවුද දන්නෑ කතා කරේ 😒

🐯- කවුද කතා කරේ?

🐣- ඒක ඔයාට වැඩක් නෑ. ☺️

🐯- ඇයි ඒ

🐣- එහෙම තමයි

🐯- ඇයි ඒ ඔයාගේ අලුත් soulmate ද? 😒

🐣- ඔව් නේ. එක්කෙනෙක් නෙමෙයි තව පස් දෙනෙක්ම ඉන්නවා.😂

🐯- හුවෑඈඈඈඈඈඈඈඈඈ 😭💔 මං හිතුවෙ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා කවදාවත්.  මිත්‍රත්ද්‍රෝහියා!  ආහ් නෑ.  Soulmate ද්‍රෝහියා හුවෑඈඈඈඈඈඈඈඈඈඈ 😭💔


🐣- නවත්තගන්න ඔය බොරුවට අඬන එක. ඔයාට මියුසික් නෙමෙයි ඩ්‍රාමා කරන්න තිබ්බේ. ☺️💔 මට ඉන්නෙ එක soulmate කෙනෙක් විතරයි. හරිනේ.

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now