Chapter 12- Icarus 🌫️

109 29 0
                                    

🐣- මහත්තයට බහින්න අදහසක් නැද්ද? මොනවද ඔච්චර අහස පොළොව ගැටෙන්න කල්පනා කරන්නේ?

ගේ ගාවටම ඇවිල්ලනේ. මට දැනුනෙත් නෑ

🐯-  හී හී

මම ෂේප් එකේ කාර් එකෙන් බැහැලා දිව්වා . ගොඩක් බඩගිනි.

🐯- jin hyungggggggggggggggggggggggggggg!!!!!!!!!!!!!!!

මම හිමින්සැරේ kitchen එකට ගිහින් jin hyungව පිටිපස්සෙන් බදාගෙන හයියෙන් කෑ ගැහුවා. මම හිතුවා වගේම jin hyung බය උනා😂

🐷- යාආආආආහ් KIM TAEHYUNG!!!! ඔයා දැන් මේක සෙල්ලමකට ගත්තද? මගේ කනත් නෑ වගේ.

🐯- හේ හේ

🐷- හේ හේ තමයි.😒

🐯-😂😂

🐷-😒😒

🐯- අනී. හියුන්ගියෝ උයා මාත් එක්ක තලහයිද? ☹️

මං මගේ උපරිම කියුට් ඇක්ෂන් එක දාලා ඇහුවා.

🐷- නෑ නෑ☺️

🐯- ඒකනේ, උම්මහ්

🐷- ඒ උනාට ඔහොම කරන්න නම් හොඳනෑ. වැඩිහිටියෙක් කිව්වම ඒ දේ අහන්න ඕනි.

🐯- සොරි ☹️

🐷- ටේ දන්නවද ඉකරස් ගැන?

🐯- නෑ නෙ.

🐷- හ්ම්..මං කියන්නම්කො .මේක ග්‍රීක කතාවක්.
ඉකරස්ට එයාගේ තාත්තා පියාපත් දෙකක් හදලා දීලා තියෙනවා. ඒ පියාපත් ඉකරස්ගේ ඇඟට හයි වෙලා තියෙන්නේ ඉටිවලින්. එහෙම හදල දීලා පියාඹන්න පුළුවන් උනාම, එයාගේ තාත්තා අවවාද කරනවා ඉර ලගින් පියාඹන්නේ එපා කියලා. ඒත් ඉකරස් එයාගෙ තාත්තා දෙන අවවාදය නොසලකා හැරලා ඉර ලගින් පියාඹන්න උත්සාහ කරනවා. ඉතිං අර පියාපත් දෙක හයිවෙලා තියෙන්නේ ඉටි වලින් නේ, ඉර ලගින් යනකොට ඒ ඉටි ටික දිය වෙනවා. දිය වෙලා ඉකරස් මුහුදට වැටිලා මැරෙනවා.

🐯- අනී.

🐷- ටේ Landscape with the fall of Icarus කියන ආර්ට් එක දැකලා තියෙනවද?

🐯- ඔව් හියොන්ග්.

(Landscape with the fall of Icarus 👆🏻👆🏻)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

(Landscape with the fall of Icarus 👆🏻👆🏻)

🐷- ඒකෙන් ඉකරස් මුහුදට වැටෙන පසුබිම නිරූපණය කරනවා. ඒක ඇඳලා තියෙන්නෙ බෘජෙල්මයි.

🐯- වොහ් 😃 Thanks hyung . මම ඔය ආර්ට් එක ගැන අහල තිබ්බට ඔය කතාව දන්නෑ.
හැබැයි, මම ඔය තරම්ම, කියන දේ අහන් නැති ළමයෙක් නෙමෙයි නේ. මම විහිළුවට ඔය ඉතින් බය කරනවා වගේ දේවල් විතරයිනේ කරන්නෙ. 😀

🐷- එහෙමවත් කරන්න එපා ඉතින් ☺️

🐯- හාකො ☹️ . ඒක නෙමෙයි. hyung මට බඩගිනියි ගොඩක්.

🐷-dining table එක උඩ ඇති කන්න

🐯- හා😀

මොනාද බලමු කන්න තියෙන්නේ. Samgyeopsal & bibimbap.
dessert වලට strawberry mousse . යමීඊඊ 😋

(Samgyeopsal)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

(Samgyeopsal)

(Samgyeopsal)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

(Bibimbap)

(Strawberry mousse)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

(Strawberry mousse)

.
.
.
.
.
.
.
.
Hi☺️

මේක මේ සතිය ඇතුලත ඉවර කරන්න බලනවා. ☺️

Bye 👋🏻

_Chimmy_kim_

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Onde histórias criam vida. Descubra agora