Chapter 07- the truth untold😢

131 30 7
                                    

දෙවියනේ මොනවද මේ වෙන්නේ! මම දුවගෙන ගියේ අපේ යුනි එකේ park එකට.

මට දැන් ලෝකෙන් වාෂ්ප වෙන්න ඕනේ!😭

ඇයි මෙහෙම වෙන්නේ මාව විශ්වාස කරපු එක්කෙනත් දැන් මාව අවිශ්වාස කරනවා!😭

ඇයි හැමෝම හිතන්නේ මේ විදිහට!😭

එයා කරපු දේට මම පලිද?😭

නූනා ඇයි මටම මෙහෙම වෙන්නෙ? 😭

ඇයි නූනා එයාලා මාව විශ්වාස කරන් නැත්තෙ?😭

පැය භාගයක්! පැයක්! නෑ පැය දෙකක්! මම ඇඬුවා! 😭
මට දැන් අඬන්න කඳුළු නෑ වගේ. 🤧ඇස් දෙක හොඳටම දනවා .

🐣- ආශ් ටේ මොනවද දෙයියනේ මෙච්චර වෙලා කළේ. මොන ලෝකෙ ද ගියේ? මම හොයපු නැති තැනක් නෑ . අන්තිමට ග්‍රවුන්ඩ් එක පැත්තට යනකොට තමයි දැක්කෙ . අනේ මන්දා ඔ............... ටේ ඇයි මේ කඳුළු! ඔයා අඬනවද ?මොකක්ද වුනේ? මොකද මේ?

මං මොකුත් කියන්න නැතුව jiminව බදාගෙන තවත් ඇඬුවා. මගේ කටින් වචන පිට වෙන්නෙත් නැහැ ...
අඬලා වැඩිකමට ද දරාගන්න බැරි කමට ද කියලා මම දන්නෑ.

එයා මගෙන් ප්‍රශ්න අහන එක නවත්තලා මං අඬනකම් ඔලුව අතගානවා මට දැනුනා.
මම අවුරුදු 5ක් තිස්සේ හිරකරන් හිටපු දුක, තනිකම, හැමදේම! පිට කරා කඳුළුවලින්.

මගේ ඇඬීම හීනි ඉකියක් වෙනකන් එයා මාව බදාගෙන ඔලුව අතගෑවා.
මම එයාගෙන් ඈත් වුණා, ඔයාගේ මුළු ටීෂර්ට් එකම මගේ කඳුළු වලින් තෙමිලා.

මට ආයි දුක හිතුනා. මම හින්දා එයාටත් කරදර!
හැමෝටම මං හින්දා කරදර!
මීට වඩා හොඳයි මං මැරුණා නම්! 
නූනා ඇයි ඔයා මාවත් එක්කන් ගියේ නැත්තේ!

🐯 - අනේ සොරි ජිමින් ඔයාගේ ටී ෂර්ට් එ...

🐣- යාආහ් . පිස්සුද ඔයාට, ඒක මොකක්ද.
මට මුලින්ම දැන් කියන්න මොකද මේ? ආහ්?

🐯- ජිමින් ඇ..ඇත්තටම

🐣- ඔහොම ඉන්න

එයා මගේ මූණ සෝදන්න වොෂ්රූම් එකට එක්කන් ගියා.
මම මූණ හේදුවාට පස්සේ මාව cafe එකට එක්කන් ගිහිල්ලා  මට බලෙන්ම කැව්වා! මට කන්න තරම් පිරියක් නෑ!
ඊට පස්සේ කැබ් එකක් දාගෙන මාව අරං මගේ ගෙදරටම ආවා. එයා මාව කාමරෙන් තියලා ටිකක් විවේක ගන්න දුන්නා.

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now