Chapter 05- 🐰

138 31 11
                                    

Next day @ university

🐣- good morning tae .

🐯- good morning chim.

🐣- ඔයාට මං අද යාළුවෙක් නොවන යාළුවෙක් මුණ ගස්සන්න හිතන් ඉන්නේ. 🙂💔

🐯- ඇහ්, කවුද ඒ?

🐣- මං ඔයාට කියලා තියෙනවා නේද මසල් බනියෙක් ගැන.

🐯- මොකද නැත්තේ ඔයයි එයායි නයයි මුගටියයි වගේ කියලා මං දන්නවා😂😂

🐣- හිනා වෙන්න එපා හලෝ . ඒ මනුස්සයා අපේ uni එකට එනවා. first year studentsලා භාරගත්ත නේ ඊයෙ . 🙂💔 මම නිදහසේ හිටියේ uniඑකේ විතරයි දැන් ඒකත් ඉවරයි වගේ. 🙂💔

🐯- 😂😂

🐣-ඔහෙට නං හිනා නේද? කමක් නෑ .දුකක් නෑ .වැඩි සතුටකුත් නෑ.

🐯- මට එහෙනම් අද ඉඳන් ලයිව් ටොම් & ජෙරි බලන්න පුළුවන් . 😂💔

🐣-හිනා වෙන්න එපා මනුස්සයෝ තමන්ගේ soulmate කරදරේ වැටිලා ඉන්නකොට ඔහොමද හැසිරෙන්නේ.😒
ලොකුම ප්‍රශ්නේ තමයි එයත් අපේ faculty එකේමනේ.😒💔
ඒ වගේම තමයි අද තියන lecture එක first year studentsලයි second year student ලටයි දෙගොල්ලටමනේ තියෙනේ. ඒ කියන්නේ පැය 4ක් ඒ හෝතඹුවා එක්ක අපි දෙන්නට ඉන්න වෙන්නේ. 😣😣

🐯- 🙂💔 සෑ වෑව්. ඉතින් මොන එහෙකට ද එයත් එක්ක ඉන්නේ . වෙන තැනක ඉන්න පුළුවන්නේ අපිට.

🐣-බෑනේ , අපේ jin hyung කිව්වා මට එයාව බලාගන්න කියලා. ඔය මනුස්සයා කොයිවෙලෙත් ප්‍රශ්න දාගන්නවා. ඉතින් මට එයත් එක්කම ඉන්න වෙනවා 🙂💔. එතකොට ඉතින් එයාට ලේසි වෙන්නෑ. ඇයි ඉතින් මම හැම දෙයක්ම අතිශයෝක්තිය යොදලා jin hyungට කිවුවහම ,එයා ලෙෆ්ට් .

🐯-😂😂😂

🐣-හැම එකටම හිනා වෙන්න එපා මිනිහෝ .කොහොම හිටපු කෙනෙක්ද මේ.

එතකොටම චිමීට කෝල් එකක් ආවා කෝල් අයිඩී එක දැක්කහම මට ආයේ හිනා ගියා.
'හුළං පුම්බං ඉන්න කැත තඩි මසල් හෝමෝ සේපියන් සේපියන් බනියා'
හත්දෙයියනේ! මොකෙක්ද ඒ! 🤣🤣🤣🤣

📞📞📞📞📞📞📞
🐣- හෙලෝ cafe එකට වෙලා ඉන්න. අපි දැන් එනවා. එකට කාලා එකටම යමු ලෙක්චර් එකට 😑

🐰-................

🐣- බැහැ ඉක්මනට එන්නෑ, ඇයි මොනව කරන්නද තමුසෙ?

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now