Explaining & reasons

141 21 12
                                    

මුලින්ම කියන්න ඕනි. මේ කතාව ලිව්වෙ  blood sweat and tears song එකේ meaning එකෙන් සහ තව සමාජයේ වෙච්ච දේවල් කිහිපයක් ඇසුරෙන්. blood sweat and tears song එකේ meaning එක දන්නවා කියලා මම හිතනවා. ඒ නිසා මම මේකෙ ඒක දාන්නේ නැහැ.

blood sweat and tears song එකේ සින්ක්ලෙයාර් දැඩි ආගමානුකූල පරිසරයක හැදුණු වැඩුණු නිසා හොඳ සහ නරක වෙන්කර ගන්න බැරි වෙද්දී ,මේ කතාවේ Tae කියල දෙන්න කෙනෙක් නැතිව හොඳ සහ නරක වෙන්කර ගන්න බැරිව කරදර වලට මුහුණ දෙන්න වුණා. ඒ නිසාම Tae cold චරිතයක් බවට පත් වුණා.

අපිට හොද නරක කියලා දෙන්න අම්මා තාත්තා හිටියත් ටේට එහෙම නැති වුණා. ටේගෙ නූනා එයාට ගොඩක් ආදරෙ වුණාට  නූනටත් මේ දේවල් තේරුම්  කරන්න කවුරුත් නැතිවෙද්දි එයා මේ දේවල් ටේට තේරුම් කරන්නේ කොහොමද? අනික වැඩිකල් නොයාම නූනත් ටේව දාලා යනවා.

සින්ක්ලෙයාර්ට ඩේමියන් හොඳ සහ නරක අඳුර ගන්න උදව් කළා වගේ, ටේට ජිමින් උදව් කලා.
___________________________________

මේකෙන් දෙන්න පුළුවන් හොඳම දේ තමයි . හැම මිනිහෙක්වම විශ්වාස කරන්න යන්න එපා! හොඳ වෙස් මූණක් දාන් ඉන්න නරක මිනිස්සු ඕනි තරම් සමාජයේ ඉන්නවා! ඒ අයව හරියට අඳුර ගන් නැතිව කරදරේ වැටිච්ච අය ඕනි තරම්!

ගොඩක්ම ලඟින් ඉන්න අය!ඒත් හැමෝගැනම හොඳ අවධානයෙන් ඉන්න!

මොකද නරක කෙනෙක්ට තමන්ගේ පිටට එන වැරැද්දක් අනිත් කෙනෙක්ගෙ පිට පටවන එක අමාරු දෙයක් නෙමෙයි! එහෙම වැරැද්දකට අහු වෙන්න නං අපි එයා ලඟින් ඉන්න කෙනෙක් වෙන්න ඕනි!

ඒ නිසා තමයි කියන්නේ නරක අය එක්ක කතා කරන්නවත් යන්න එපා කියලා!එයාලා කරන හැම නරක වැඩකටම අහිංසක ඔයාවත් අහු වෙන්න පුළුවන්!

මම මේ දේවල් කියන්නෙ ගොඩක් ලොකු හේතු හින්දා! මොකද මට වෙච්ච දේයක් නිසා මට කලකිරුණා. ඒ වගේම දැන් කාලේ අහන්න ලැබෙන දේවල් හින්දා!

ඔයාලත් එහෙම වෙන තත්ත්වයට පත් වෙන්න නොදී පරිස්සම් වෙන්න!

මොකද වෙච්ච දෙයක් වෙනස් කරන්න බැරි නිසා!

මේ කතාව ගැන කියන්න තියෙන දේවල් කියන්න.  (හොඳ, නරක ඔක්කොම! මේකට කියන්න තියෙන ඕනම දෙයක් කියන්න!)

_Chimmy_kim_

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Onde histórias criam vida. Descubra agora