Chapter 04- 📽️

136 35 2
                                    

Saturday @ 12.30

දැනට මම  jimin ව හම්බෙලා මාසයක් වෙනවා. ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක්. අපි දෙන්නා සෝල්මේට්ලා උනා.

දවල් දොළහටත් ළඟයි.
වෙලාව යනවා දැනුණේත් නෑ.‘ දැන් ඇති’ කියලා හිතුන හින්දා මම සද්ද කරන්නැතුව හිමීට මේසේන් නැගිට්ටේ library එකෙන් එලියට යන්න.
ඒත් මම එළියට යන්න හදනකොටම වගේ දැක්කේ හොඳට හුරු පුරුදු කෙනෙක්..... Jimin! එයා මෙච්චර වෙලා ලයිබ්‍රි එකේ ද හිටියේ. මම එයාව දැක්කේ නෑනේ. මම පොත ඇතුලෙම ගිලිලා වගේ කියෝනකොට දකින්නෙ කොහොමද ඉතින්. මම හිමීට එයා ළඟට ගිහිල්ලා ඇස්දෙක වහලා library එකෙන් එලියට ඇදන් ආවේ,  මේ මනුස්සයා මෙතන කෑගැහුවොත් ඉවරයි හින්දා.

🐣 - කොහෙද මනුස්සයෝ ඇදන් යන්නේ, මම දන්නවා ඔයා tae කියලා.

ඇහ්. එයා කොහොමද හැමදාම දැනගන්නේ මමම කියලා . මගේ හිත හැදෙන්න හරි ‘කවුද මේ ’ කියලා ඇහුවා නම් මොකද වෙන්නේ? 😑

🐯- යාආආආආහ්, කෝමද දැනගත්තේ?

🐣- ඒවට ක්‍රම සහ විධි තියෙනවා. 😂

🐯- 😒

🐣- ඒක නෙමෙයි ඔයා අද free ද?

🐯- ඔව් චිමී.

🐣- එහෙනම් අපි ඇවිදින්න යං. ගොඩක් කාලෙකින් විනෝද වෙන්න බැරි වුණා මට.

🐯- හා යමු.

@ 5.00 p.m.

අපි අද ගොඩක් enjoy කළා. පාර්ක් එකේ ඇවිත් දා , අයිස්ක්‍රීම් කෑවා Mulan ෆිල්ම් එක බැලුවා , තව ගොඩක් දේවල් කළා. නූනාගේ ප්‍රශ්නෙන් පස්සේ මම මේ තරම් සතුටින් ඉන්නේ අවුරුදු කීයකට පස්සෙද. ඒ දවස් වල මේ විදිහට නූනයි හියොන්ග්නුයි එක්ක ගත කරපු කාලේ මතක් උනාම මට නොදැනී මගේ ඇස් බොඳ වෙන්න පටන් ගත්තා.
මම ඉක්මනට ඇස්පිය වේගෙන් ගහලා මගේ කඳුළු වැටෙන්න දෙන්නැතුව බේර ගත්තේ , මේ කොට ජීවිතේ දැක්කොත් එහෙම ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන වෙනවා හින්දා.

කෝමහරි අපි අද ගොඩක් විනෝද වුනා. හවස 6 ට විතර තමයි මම ගෙදර ආවේ.
ආපු ගමන් වොෂ් එකක් දාගෙන kitchen එකට ගිහින් තියෙන කෑම හදාගෙන කෑවා. ඊට පස්සේ කෙලින්ම ඇඳට වැටිලා නිදාගත්තා.

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now