chapter 08 - painful memories 💔

126 33 5
                                    

🐯- ඒත් ,
මට අවුරුදු 16 විතර වෙනකොට අප්පා ඇමරිකා ගියා. අපිට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුන හින්දා. ඒ තරම් නූනායි හියොන්ග්නුයි හොඳට මාව බලාගත්තා. පපානුත් ගොඩක් වෙලා ගෙදර හිටියේ නෑනේ, ඉතිං  එයා ඇමරිකාවේ යන්න තීරණය කළා. එහෙ ඉඳන් බිස්නස් handle කරගන්න එයාට ලේසියි කිව්වා. හැමදාම පපා අපේ එකවුන්ට් තුනට සල්ලි දැම්මා. ජීවත්වෙන්න පුළුවන් තරම්, ඒක අද වෙනකන් වෙනස් උන් නෑ. මට තාමත් ලැබෙනවා.
නූනාටයි හියොන්ග්ටයි university යන්න ලේසි නිසා අපි ඩේගුවල ඉදං Seoul අපාර්ට්මන්ට් එකකට ආවා. මාව Seoul Highschool එකකටම දැම්මා.
ඔතනින් තමයි මගේ ජීවිතේ නරක අතට පෙරළෙන්න පටන් ගත්තෙ.
                මට හම්බුනා යාලුවෙක්. එයාගේ නම kim Jong-in. මායි එයයි එක දවසෙන් යාළුවො වුණා . මම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝවම ආශ්‍රය කරපු එක ගැන මම අද හොඳටම පසුතැවෙනවා! මම හිතන් හිටියේ එයා ගොඩක් හොඳ ඇති කියලා .ඒත් මම වැරදි! එයා හින්ද මට මගේ පවුල ම නැති වුණා!
එයා මාත් එක්ක යාලුවෙක් විදිහට ඉඳලා තියෙන්නෙ මගේ අක්කට තියෙන කෑදරකමට. මම ඇත්තටම ගොඩක් දුක් වෙනවා එයා මගේ යාළුවෙක් කරගත් එක ගැන.
ඔයා ද..න්..න..ව...ද ජි...මි..න්.. එ..යා.. ම...ගේ.. නූ..න..ව.. වි..නාස කරා.😭

මම වෛර කරනවා! මම.. මම.. වෛර කරනවා! අපි දෙන්නා යාළු වුණ හින්දා තමයි නූනට මේ විදිහට දුක් විදින්න වුනේ. මම හින්දා තමයි නූනට මෙහෙම දුක් විඳින්න උනේ😭😭😭😭😭😭😭😭

🐣- ටේ, ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි දරුවෝ.
කෝ... ඔහොම ඇඩුවොත් ඔයා ලෙඩ වෙයි ටේ.

🐯- ජි.. ජිමින්

🐣- ටේ,

🐯- ඔයත් මාව අවිශ්වාස කරනවද?

🐣- නෑ ටේ. කොහොමත්ම නෑ.

🐯-හ්ම්, ජිමින් දන්නවද? දවසක් මගේ නූනා university ගියත් ආයෙ ආවෙ නැහැ. මායි හියොන්ග්නුයි හොයපු නැති තැනක් නෑ. ඒත්.. ඒත් ... අපිට හම්බුනේ එයාගෙ ඩෙඩ් බොඩි එක. එයාට ගොඩක් වද දීලා.
මම සති ගානක් පේන්ට් වෙලා ඉඳලා තියෙනවා.
මාත් එක්ක පොඩි කාලේ ඉදන් හිටපු, මාව බලාගත්ත, මට ගොඩක් ආදරය කළ මගෙ නූනා! නැහැ මගේ මමා! එයා මගේ නූනා තමයි , ඒත් මට දැනුනේ එයා මගේ මාම් වගේ!  එයා... එයා... ඒ තරමටම මාව බලාගත්තා.
මනුස්සයෙක් කොහොමද jimin මේ තරමටම අමනුස්සයෙක් වෙන්නේ.
මම එදා ඉඳන් කාවවත් විශ්වාස කළේ නැහැ. මම හැමෝටම බය උනා. හිනාව කියන එක මට අමතක උනා. 
😭😭😭😭😭😭😭😭😭😭😭
හියොන්ග් මාව විශ්වාස කළා. ඒත් එයා canada ගිහිල්ලා එනකොට වෙනස් වෙලා . මං දන්නවා එහෙම වෙන්න හේතුව මගේ ඉස්සෙල්ලා මමා කියලා(A/N-  ara divorce karapu kena).
මට දැනුනේ මෙච්චරයි ‘මට දැන් කවුරුත් නෑ!’  ‘ මම තනි වෙලා! ’ ‘මම අනාථයෙක් ’ කි,

🐣- ඔයා තනිවෙලා නෑ ටේ. ඔයාට මම ඉන්නවා! කුකී ඉන්නවා! තව,

🐯- ji..

🐣- shhh ටේ. මුකුත් කියන්න එපා. මම කිව්වනේ මට ඔයාව විශ්වාසයි. ඔයාට හෙට ඉදන් පවුලක් නැති වෙන්නෑ!
.
.
.
.
.
.
.
.
.
.
To be continued ☺️

ටේ ගොඩක් සංවේදී කියලා හිතනවද? හිතලා බලන්න, ඔයාටත් හැම කෙනෙක්වම නැති උනොත්. හිතලා බලන්න! කොච්චර දුකක්ද නේද? ඒත් ඇත්තටම ඒ වගේ අය ඉන්නවා කියලා හිතෙනකොට මං කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා නේද? මේ වගේ දේවල් හතුරෙක්ට වත් වෙන්න හොඳ නෑ!

මේක ටයිප් කරනකොට මටම දුක හිතුනා ගොඩක්. අපිට දෙමව්පියෝ ඉන්නවා කියන එකම කොච්චර ලොකු දෙයක්ද!

මම මේ කතාව ලියන්න ගොඩක් හේතු තියෙනවා,
එකක් තමයි හරියට අඳුර ගන්නැතුව මිනිස්සු ආශ්‍රය කරල මිනිසුන්ට වෙච්ච දේවල්. මේ සීන් එකට චුට්ටක් සමාන සීන් එකක් නිවුස් වල දැකලා තමයි ලිව්වෙ. ඒක ගොඩක් කල් හැබැයි , මේ කතාව මම හිතපු ප්ලොට් එකට ලියන් යනකොට මට ඒක ගැන මතක් උනා. ඉතින් මං මගේ කතාවට හරියන විදිහට වෙනස් කරලා දැම්මා.

තව ගොඩක් හේතු තියෙනවා. මේ කතාව ඉවර උනහම මම ඒ ටික කියන්නම්.

තව දෙයක් - මම දැන් follow back කරන එක නැවැත්තුවා! ඒකට ලොකු හේතුවක් තියෙනවා! දවසක ඒක මම කියන්නම් ඒත් මට හිතට වැදුන කෙනෙක් මං follow back කරන්නැතුව ඉන්නේ නෑ!

If you enjoy this, then u can vote and comment ♥️
Good bye 👋♥️

-_Chimmy_kim-

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now