chapter 14- professor min gonna die ☺️🔪

109 26 6
                                    

ඒත් දැක්ක දේ නිසා මට රෑට වගේම දවල්ටත් හීන පේනවා කියන සාධාරණ සැකය මට ඇති වුණා. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් කෙනෙක් student කෙනෙක් පස්සෙන් ගහන්න පන්නන්න පුළුවන්. ඒත් student කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් පස්සෙන් එලවන්න!? මට විකාර පේනවා කියලා හිතුනත් පන්නන student ජිමින් වෙන කොට මම තව ටිකක් දොර ලඟ ඉඳන් ඇතුලට ගියා.

ජිමින් ප්‍රොෆෙසර් මින්ගේ පස්සෙන් පන්නනවා!

ඇයි ඒ?

🐣-තමුන් ආයෙ ඒ වගේ වැඩක් කරනවද?

🐱- ආශ් ජිමින් ඒ ෆයිල් එක වැදගත් එකක්. ඉතින් ඒක පරක්කු වුණා. මට කේන්ති ගියා . ඒකයි බැන්නේ.

🐣- ඒ වුණත් එයාට එදා වෙච්ච දේවල් අනුව එයාට ඕක ගෙනත් දෙන්න පුලුවන්ද?

🐱- මම එදා එහෙම දෙයක් දැනන් හිටියෙ නෑනෙ . මාර කතාවක් නෙ කියන්නේ.

🐣- ඒත් තමුන් මගේ soulmateට බැන්නා ඔහොම ඉන්නවා. මං අද ඔයාගේ පූස් මවිල් එකෙන් එක ගලෝල දානවා!!! මෝඩ පූසා!!!!

මේකද එතකොට හේතුව. මම ඔලුවෙ අත ගහගත්තා. නෑ නිකම්ම අත ගැහුනා. අයියෝ පව් yoongi hyung . මම ඉක්මනට එතනට ගියේ තව ටික වෙලාවක් හිටියොත් ඇත්තටම yoongi hyungගේ මවිල් ගැන බයක් දැනුන නිසා.

🐯- ජිමින්!! නවත්තන්න ඕක. එයා දැනන් කරපු දේවල් නෙමෙයිනේ.

🐣- ඒත් ටේ ම..

🐯- professor min මෙන්න ෆයිල් එක

ෆයිල් එක දීලා ඉක්මනට ජිමින්වත් ඇදගෙන එලියට ආවෙ cafe එකට යන්න. අනේ මන්දා මෙයා නං. කෝ ඒ පාර අර හා තඩියා?

🐯- කෝ කුකී?

🐣- මං දන්නේ කොහොමද?

මම jimin වත් ඇදගෙන cafe එකට ගියේ එතන jungkook නොහිටියොත් කෝල් එකක් දීලා ගෙන්න ගන්න හිතන්න. ඒත් මට ඒ දේ කරන්න අවශ්‍ය උන් නැත්තෙ jungkook table එකේ ඉඳන් හොඳට කෑම ටිකට වැඩේ දෙනවා දැක්කම.
මේකා නම්............

🐯- JEON JUNGKOOK!!!

🐰- හී හී...

කෑම ටිකත් කටේ තියාගෙන මහා ගොන් හිනාවක් දැම්මහම මට හිනා යන්න ගියත් මං ඒක නවත්ත ගත්තා. එයාට තිබ්බ ජිමින්ව නවත්තගන්න! ඒත් මේකා හොඳට ඇවිල්ලා කනවා. මේ ගැන පස්සේ බලාගන්න ඕනේ.

🐯- මං පස්සේ බලාගන්නම් ☺️🔪

🐰- 🤐

ජිමින්ගෙන් සද්දයක් නැත්තෙ ඇයි කියලා බලන්න මම එයා ඉන්න පැත්තට හැරුණා. මොකද මෙයා සද්දයක් නෑ කියන්නේ ඉතාමත් දරුණු දෙයක්. මම දැක්කේ  cafe එකට ඇවිල්ලා ඉන්න professor minට ගහන්න බැරි නිසා ඒ හැම තරහක්ම ගෑරුප්පුව පිටින් යවන ජිමින්ව.
🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦

මට හොඳටම විශ්වාසයි මේ දෙන්නගෙ වැඩ හිංදා කවදහරි මට ගොන්අඩේ කොස්සන් පිටියට යන්න වෙනවා.

A/N - ගොංඅඩේ කොස්සන් පිටිය= අංගොඩේ පිස්සන් කොටුව (just පදපෙරළියකි)
.
.
.
.
.
.
.
.
.
.
Hi ☺️

last chapter එකෙන් හමුවෙමු.

Bye for few hours 👋🏻☺️

_Chimmy_kim_

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now