chapter 03- 🍃

138 33 15
                                    

2nd update!

ගෙවුණ සති දෙක පුරාවටම මගේ ඉතාමත් නිහඬ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළන්න පුංචි කොට ජීවිතේකට පුළුවන් වුණා.

එයා මාව දකින හැම වෙලාවකම,

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

මම ළඟ ඉඳගන්නවා, කියෝනවා

ඕකම තමයි ඉතින්. ඒත් දැන්නම් මට එයා හොඳ කෙනෙක් කියලා ටිකක් තේරෙනවා. එයා කීප සැරයක්ම මම ගැන ඇහුවත් මම ඒ හැම සැරයකම ඒක නිහඬව ප්‍රතික්ෂේප කළා. මොකද, මම තාම බයයි! එයා හොඳ වෙන්න පුළුවන්, ඒත් මට තව ටිකක් කල් ඕනි කියල හිතෙනවා!

එයා කියන ඒවාට මම දැන් ‘හ්ම්ම්’ කියලා හරි කියනවා. ‘ඔව්’ , ‘හරි’ වගේ කෙටි ඒවලින් උත්තර දුන්නේ එයා හිතන තරම් අවුලක් නෑ කියලා දැනෙන හින්දා.

එයාට මොනවා නැතත් පවුලක් වගේ සහෝදරයෝ පස් දෙනෙක් ඉන්නවා එයා කියපු හැටියට නං මට ගොඩක් තේරෙනවා ඒක. ඒ නිසා වෙන්නැති මෙයා මෙච්චර කියවන්නෙ එයාට ගොඩක් අය ඉන්නවා. ඒත් මට?!

හැබැයි මහ පුදුම නම් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ
01. ජින් හියුන්ගි.
02. කබාසීනි ජූන් හියුන්ග්.
03.සන්ශයින් හොබී හියුන්ග්.
04.කම්මැලියි පූස් තඩියා.
04.මෝඩ මසල් බනියා

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Unde poveștirile trăiesc. Descoperă acum