Chapter 06- hyung?

131 29 7
                                    

After lecture

lecture එක යන අන්තිම ටිකේ මට මතක් උනේ music professor මට පැවරුව වැඩේ.

🐯- චිමී, මේ file ටික මම professor minට බාර දීලා එන්නම්. මට බයයි . එයා සැරයි කියලා දන්නවනේ . 🙁

🐣- අයියෝ, ඒ මනුස්සයාට මොකටද බය වෙන්නේ. එයා ඔයාට මොකක් හරි කිව්වොත් කියන්න. එක්කෝ, මාත් එක්ක යමු. මං බලා ගන්නම්.

🐯- නෑ එපා, ඔයාලා cafe එකට ගිහින් මොනවා හරි අරගන්න. මට බඩගිනි . උදේට කෑවෙත් පොඩි දෙයක්නෙ. jungkook එක්ක ගිහිල්ලා අරන් එන්න.

🐣- හ්ම්.
+++++++++++++++++++++++++++++++

මම ඉක්මනට දිව්වා . වෙලාවට ගිහින් දෙන්න ඕන.

ඒත් මම ග්‍රවුන්ඩ් එක පහු කරගෙන යනකොට දැක්ක දේ නිසා ඒ හැමදේම අමතක උනා .

හියොන්ග්!!! එයා මෙහෙ මොකද කරන්නේ! එයා ඇඳන් හිටියෙ ෆුල් සූට් එක! එයත් එක්ක ඒ වගේම සූට් ඇඳන් හිටපු අය හිටිය, මොනවද කතා කරකර. මගේ හියොන්ගිට ජොබ් එක ලැබිලද! ඇයි එහෙනම් මාව බලන්න ආවෙ නැත්තෙ!

මම ඉක්මනට එයා ඉන්න පැත්තට දුවන් ගියා. ඔව් ඒ එයා තමයි! මගේ හියොන්ග්!

මම එයා ළඟටම ගිහිල්ල එයාව බදාගත්තා. මට ගොඩක් සතුටුයි! සතුට වැඩි කමටම මට ඇඬෙනවා.

(🐼=Taetae's hyung)

🐯- හියොන්ග්!

🐼- what? Excuse me?

🐯-I miss you hyung , I miss you so much😭. ඇයි ඔයා ඔයාගේ ටේටේව බලන්න ආවෙ නැත්තෙ😭 . මං බලන් හිටිය ගොඩක් කල්. කමක් නෑ දැන් ඔයා ඉන්නවා නේ.

🐼- අහ් , තමුන්ද මේ?

🐯-හියොන්ග්?

🐼- එහාට වෙනවා මගෙන්!

🐯-හියොන්ග්, මොකද මේ? 😢

🐼- මට හියොන්ග් කියන එක නවත්තනවා! මට ලැජ්ජයි තමුසෙ මගේ මල්ලි කියන්නත්.

🐯- ඇයි මේ? 😭

🐼- ඔක්කොම කරල මදිවට, දැන් අහනවද ඇයි කියලා?

🐯- මොනවද මේ කියවන්නේ 😖

🐼- ෂාහ්, නියමෙට රඟපානවානේ Kim Taehyung ඔයා. හහ්. මං දන්නෑ කියලා හිතුවද ඔයා කරපු දේවල්.

🐯- මොනාද මං කලේ ? ඔයා මොනාද මේ කියන්නේ? ඔහොම කතා කරන්න එපා හියොන්ග් , මට රිදෙනවා හියොන්ග්.

🐼- නිකන් බබා වෙන්න හදන්න එපා. මම දන්නවා මගෙ නංගි මැරිච්ච ඒකට තමුනුත් වගකියන්න ඕනි කෙනෙක් කියලා!

🐯- ඔයා මාව විශ්වාස කළා. ඔයා දන්නවා මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. 😭අනික මං මගේ අක්කට ගොඩක් ආදරෙයි! 😭

🐼-මම ඔයාව දවසකට හරි විශ්වාස කරපු එක ගැන පසුතැවෙනවා! මෙහෙම හරි ඉවසලා ඉන්නේ ඔහේ මගේ මල්ලි හින්දා ! තවත් මට පේන්න ඉන්නැතුව යනවා!

__________________________________

Hi 🙁💔

chapter එක පොඩියිනේ. ඉස්සෙල්ලා එක ගොඩක් දිග හින්ද මට හිතුන කොට කරන්න. 🙂💔 අනික ඔයාලා හෙන බිසී people ලනෙ. 🙂 ගොඩක් කියවන්න දැම්මහම කියවන්න වෙලාවක් නෑනේ. 🙂

ඊළඟ එකෙන් කියනවා තේගේ ජීවිතය ගැන. ඒකෙන් ඔයාලගේ ප්‍රශ්න විසඳයි. මම දවස් දෙක තුනක් දෙන්නම්. පුලුවන්නං ගෙස් කරන්න. ගෙස් කරන්න අමාරුයි කියලා මං දන්නවා මං වැඩිය hint දීලා නෑනේ. ඊලඟ එක දෙන්නෙ බදාදාට හාද?

මම ආයෙත් අහනව කතාව boring ද? 😐

බකමූණෝ වගේ නැතුව comment එකක් දාගෙන යනවකෝ හලෝ.😒💔

ඉස්සෙල්ලා එකේ එක කමෙන්ට් එකක් නෑ. මට දුක හිතුනා.🙂💔

Bye.

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now