《01 chapter🔮🌌》

200 32 21
                                    

Heshi-:" ඔම්මා... මම ආවා... "

Omma-:"ආහ්... දූ... මෙන්න.. ලියුමක්.."

Heshi-:"මොනවද?? ... මේ... පරණ ලියුමක් වාගේ.."

Omma-:"ඔව්... ඒත් ඕක ඔයාට දැන් ආවේ... "

Heshi-:"Hogwarts.... ඔම්මා.. මේක විහිළුවක්... Hogwarts වලින් ලියුම් එන්න මම හමයිනි නෙමෙයි.."

Omma-:"පණ්ඩිත නොවි කියවන්නකෝ.."

.
.
.
.
Few moments later...

Heshi-:" මොකක්???"

Omma-:"හීමිට... නිකම් ලෝක පුදුම වාගේ 😒 ශබ්ද දූෂණය කරනවා"

Heshi-:"ඔම්මා... නිකම් මට පිස්සු වාගේ... magic school එකටට එන්න කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ... ඒත් Hogwarts... ඒක පිස්සුවක්... "

Omma-:"මම හිතුවෙ අකැමැති වෙයි කියල... එහෙම නම් ඉතින් තව දවස් දෙකකින් යන්න ලෑස්ති වෙන්න.. මම පොත් ටික අරන් දෙන්නම්... ඔයා මෙහෙ ඉන්න එක අනතුරුදායකයි... "

Heshi-:" hmmm😊"

Author's pov end...
Heshi's pov...

ඒක...
මගේ හිතේ තියෙන ලොකුම හීනයක්...
දැන් හිතනවා ඇති මම Harry potter fan කෙනෙක් කියල..
ඔව් මම ඒකෙ ලොකු fan කෙනෙක්. ඒත් Hogwarts කියන්නේ මිත්‍යාවක් නෙමෙයි...
මගේ අප්පා එකේ ඉගෙන ගත්තේ...
මගේ අප්පා නිසාමයි අපි මෙහෙට ආවේ..

මම පුළුවන් ඉක්මනට ඇදුම් ටික ලෑස්ති කරා...
Hayoon ට කියන්න ඕන...
එයා මං නැතුව මොනවා කරගනීද දන්නෙ නෑ🙄🙄..

Heshi's pov end...
Author's pov...

Heshi hayoon ට call එකක් ගත්තා...

( Call 📲)

📱hayoon -:"මොකෝ බං දැන් මාව මතක් වුණේ?? මේ දැන්නේ මම බායි කිව්වේ.. දැන් කියහන් පොතක් දාලා ගියා කියල.."

📱heshi-:"නෑ.. යකූ.. මේහ්.. මට බෝඩින් ස්කූල් එකකට යන්න වෙනවා... නිවාඩුවට තමයි 😔... මම දන්නේ නෑ ඔම්මා මේ දැන් කිව්වේ "

📱hayoon-:"මමත් ඔයාට කියන්න හිටියේ... මටත් යන්න වෙනවා... බෝඩින් ස්කූල් එකකට... "

📱heshi-:"දෙන්නා එකටම එයිද දන්නෙ නෑනේ 😂🙄"

📱hayoon-:"ඒක කියන්න බෑ ඒයි😂😂.. මට හෙට යන්න වෙනවා.. මම හවස එනෝ.."

📱heshi-:"මට අනිද්දට... බායී.."

📱hayoon-:"බායී..."

( 📲📱Call end)

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

Hi

කොහොමද??

ඔව් ඔව් විනාඩි දෙකක්වත් කියවන්න බැරි වුනා නේද??

බිය නොවනු
මෙය intro එකක්.. පමණීණීණී

Double updates දෙනෝ😊😊😊

🔮HOGWARTS🔮[complete]Dove le storie prendono vita. Scoprilo ora