《22 chapter🔮🌌》

37 13 25
                                    

මම ඉක්මනට ඉවර කරනවා... මේක බෝහෝ දුරට last chapter එක වෙයි... school නිසා මගේ මතකය මලකඩ බැදිලා අෆ්ෆා 😭
****************************************

මේ රෑ ගෙව්නේ ලස්සන ඒ වාගේම ආදරණීය රැයක් කරලායී🌌🌙

_🌙●___________________●🌙_

Next day morning...

අද...
ගොඩාක් ජිවිත වල අනාගතය තීරණය වෙනවා...

Heshi-:"අපි යමු ඉක්මනට අද අමාවක දවස... අදුරේ කුමාරයාට ජනිත වෙන්න දෙන්න බෑ... "

Jin-:"යං..කෝ.. එයා???."

එයා කියන්නේ එයාට...

Hayoon-:"නටාෂායි minah යි hogwarts ගියා... potions වගයක් ගන්න ගියා... Goblins ලා එක්ක fight කරන්න ඕන නිසා"

Siijung-:"එනකම් ඉමු..."

ටික වේලාවකට පස්සේ එයාලා ආවා.

Yeonjun-:"ඇයි නොකියා ගියේ??"

Natasha-:"අපි බබ්බුද නෑනේ"

ඒ එක්කම එතැනට ආවේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..

.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.

🙃
.
.
.
.
.
.
.
.
...

අශ්ව මනුස්සයෙක්...

🐴-:"ඔයාලා යන්නේ ගොඩාක් බායානක තැනකට... ඔයාලාගේ එකිනෙකාගේ හදවත් එකිනෙකට නිර්භීතයි... නොදන්න රහස් එලිවෙයි... බලාපොරොත්තු නොවු අය මුණගැසෙයි... මෙය ආරම්භයත් පිටු ගොඩක්... අවසානයත් පිටු ගොඩක්... පටන්ගැන්ම කියන්නේ එක් අවසානයක්... අවසානයක් කියන්නේ නව ආරම්භයක්... "

Heshi-:"අශ්ව මිනිසෙක්??"

🐴-:"ඔව් ඔබ හරි😊... මාගේ කාර්යය වූයේ ඔබලාට මෙය කීමයි... මායා ලෝකයෙම ඉරණම තියෙන්නෙ නුඹලා අතේ... සුභ ගමන් "

ඒ එක්කම ඒ අශ්ව මනුස්සයා එතැනින් ගියා...

Siijung-:"මොකක්ද ඒ පිටු කතාව??"

MA-:"ඒක දන්නේ ඒ අශ්ව මිනිසා තමයි... මේ
Potion එකෙන් බොන්න... Goblins ලා මොනවා කරත් තුවාල නොවෙයි මේකෙ powers තියෙන තාක්ම... "

ඒකත් නිකම් සොජු බෝන සීන් එකෙන් බීලා කට්ටියම ආයෙත් transport වුණා අදුරු කුළුණට...

එතකොටත් ඇල්බඩෝර් ලෑස්ති වෙලා ඉවරයි.. ඒ වාගේම යාගය පටන් අරන්... ( සිනා වීම ඔබට හදවත් රෝගයට මූලික වේ🩺💊)

Albador-:"oooooom rim..
Pologa pologa
Terra est loucs noster...
Samarea  frater suue  saree teritur...
Parva  teeter parva torch...
Little teacher's parva torch... "(  තේරුම මම a/n එකෙ කියන්නම්)

ඒ එක්කම ලොකු එලියක් Albador ගේ ඇගට ඇතුලු වෙනවා...

ඒ අතරතුර...
කුළුණෙන් එලියේ...

Jay-:"හූ හූ මම මෙහේ.... "

Hayoon-:" බ්ලෑබ බ්ලෑ..."

Jin-:"යා..  මගේ ඉස්සරහ ඕක කියන්න එපා.. බ්ලෑබ බ්ලෑ" (jinsalveniya🤣)

ඔයාලා බලනවා ඇති මේ මොකක්ද මේ වෙන්නේ කියල...
මෙයාලා මේ යෝධයෝ දෙන්නෙක් එක්ක fight කරන ගමන්🤣...
කොහොම හරි ඒ වැඩෙත් හරි...

කට්ටිය goblins ලාටත් දවල් කෑමෙන් සංග්‍රහ කරලා ප්‍රධාන ශාලාවට ආවා...

ඒ එක්කම

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

මම ටිකක් පරක්කු නේද??

මට මාර බාල්දි වැටුනා අෆ්ෆා....

මට මාර බාල්දි වැටුනා අෆ්ෆා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අර  spell එක 🤣🤣🤣

හෙට එකක් දෙන්නම්

බායී

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now